මේ ලංකාවේ දැන් එච්චර නොඇහුනත් ලස්සන සින්දුවක්. මවකගෙ උණුහමු නොලබා සැපට නිදන පුතේ... මට මෙන් නුඹටත් තනිකම දැනෙනවාද පුතේ... මෙවන් ගීයක් කවර් වර්ෂන් එකක් විදියට ඉදිරිපත් කරන එකෙන් මෙවන් යට ගිය ගීථ නැවත උඩ එන එක සිද්ධ වෙනවා. මිස් කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
'මවකගෙ උණුසුම නොලබා' අහලම බලන්න