
(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
ඒ අනුව සිල්ලර වෙළඳපොළේ කෙලවල්ලා රුපියල් 1900 කටත්, පරා රුපියල් 1800 ක්, තලපත් රුපියල් 2200 ක්, හුරුල්ලා රුපියල් 900කටත්, සාලයා රුපියල් 420 කටත්, ලින්නා රුපියල් 800 කටත්, බලයා රුපියල් 980 කටත්, අලගොඩුවා 850කටත්, ඉස්සා රුපියල් 1800 කටත් කිලෝව අලෙවි වන බවද ඔවුහු පවසති.
මේ අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ මාලු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගෙන තිබේ.
ඒ අනුව කෙලවල්ලා රුපියල් 1200 කටත්, තලපත් රුපියල් 1600 කටත්, බලයා 800 කටත්, පරා 1100 කටත්, හුරුල්ලා රුපියල් 700 කටත්, සාලයා රුපියල් 350 කටත්, ලින්නා රුපියල් 600 කටත් කිලෝවක් අලෙවි වූ බවද ඔව්හු පවසති.
අධික වර්ෂාව සහිත පවතින අයහපත් කාලගුණ තත්වය මාලු මිල ඉහළ යාමට බලපා තිබේ.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාලු මිල ඉහළට
Wanasinha Wednesday, 16 October 2024 05:54 AM
ඕනේ නම් මාළු අල්ලාගෙන කාපල්ලා .ගාන අඩුකරන්න බැහැ