හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.7ක් සමග පකිස්තාන ජාතිකයකු අද (25) සවස කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පවසයි.
දෝහා කටාර් සිට මෙරටට පැමිණි කටාර් එයාර්වේස් යානයකින් අද සවස මොහු ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහු සතුව තිබූ හෙරොයින් වල වටිනාකම රුපියල් මිලියන 87 ක් පමණ වෙතියි කියති.
ඡායාරූප - ප්‍රසාද් මුතුකුඩ
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිලියන 87ක හෙරොයින් සමග පකිස්තානුවා දැලේ
ඇසළ Tuesday, 26 April 2016 02:17 AM
පුලුවන් නම් මත්ද්‍රව්‍ය වලට මරණ දඩුවම දෙන්න. ඇයි අපේ රටට මේ නීතිය නමට පමණක්? හරිම විහිළුවක්. එකපාරක් මරණ දඬුවම දුන්නා නම් ලස්සනට නවතියි කුඩු ඒම. රටක තරුණ පරම්පරාව විනාශ කරන එක මානව හිමිකමක්ද? (නි)
ප්‍රදීප් Tuesday, 26 April 2016 02:39 AM
මේ දිනවල නිතරම කුඩු හමුවෙනවා. එ්කේ අදහස දැන් වැඩිපුර කුඩු ගේනවා කියන එකද? කලින් ආණ්ඩුව තිබුන වෙලාවේ එහෙම අදහසක් තිබුනා. තව යෝජනාවක්. දඬුවම හැටියට කුඩුවල වටිනාකම හෝ ඊට වැඩියෙන් ගෙවන්න කියමු. සල්ලි නැති කාලේ ආණ්ඩුවට හොඳ අාදායමක් වේවි. (නි)
කරු Monday, 25 April 2016 02:00 PM
අපේ අනාගත පරපුරට තෑගි ගෙනාපු මේ ... පකිස්තාන් මාමාව එල්ලලා දැම්මනම් හොඳි නේද ... (අ)
රෝහණ Monday, 25 April 2016 02:04 PM
නරක දේවල් වෙන්න බෑ. එයාල පරිහරණය කරන්නේ ශුද්ධ වූ දේවල් විතරමයිනේ. හලාල් කුඩු වෙන්න ඇති (අ)
ලාල් Monday, 25 April 2016 02:35 PM
ශුද්ධ වූ පත පොතේ තියෙන්නේ තමන්ට පාවිච්චිය තහනම් නමුත් අන්‍යාගමිකයන්ට විකුනන්න පුළුවන් කියලනේ! (බ)
සෙනරත් Monday, 25 April 2016 02:50 PM
මිලියන 87 ක් කියන්නේ රුපියල් කෝටි 8.7ක් නේද? කිලෝ අටකටත් වැඩි පාර්සලයක් ප්ලේන් එකට දා ගත්තේ කොහොමද? (බ)
ධම්ම Monday, 25 April 2016 02:57 PM
පකිස්තානුවන් ලොක්කාගේ අණ ඉටුකරන්නේ දේවකාරියක් කරන ලෙසටයි. අපේ රටේ සිට මොහු හසුරුවන ලොක්කා බොහෝවිට උදේ හවා පන්සිල් ගන්නා කෙනෙක් විය හැකියි. ඒ නිසා මේ දෙස ආගමික කෝණයකින් නොබලන්න. (බ)
ඇසළ Monday, 25 April 2016 03:05 PM
දෙවියන් වහන්සේගේ කැමැත්ත හලාල් කරලා ගේන්න ඇති (බ)
ප්‍රියන්ත Monday, 25 April 2016 03:13 PM
ලංකාවේ මේ සදහා දැඩි නීති නැති නිසා බය නැතිව අරගෙන එනවා. මෙහෙම ගියොත් ලංකාවක් ඉතුරු වෙන්නේ නැත . මේ සදහා නිසි ක්‍රියා මාර්ග ගන්න.(බ)
ශෂිකා Monday, 25 April 2016 03:30 PM
කුඩු ගේන්නේත් විකුනන්නෙත් එකම කට්ටිය..හැබැයි බීලා විනාශ වෙන්නේ අපේ තරුණ පරපුර..මේවා කතා කළොත් ජාතිවාදය...(බ)
අතුල Monday, 25 April 2016 03:33 PM
අපි මෙයාගේ ආගමේ විදිහට දඩුවම් දෙමු එතකොට කාටවත් ජාතිවාදය ආගම්වාදය ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැනේ! (බ)
උපුල් Monday, 25 April 2016 03:34 PM
ධම්ම,ලොක්ක කිව්වේ අර උඩම ඉන්න ලෝකේ වටේ ගිනි තියන්න උපදෙස් දෙන කෙනා නේද? (බ)
ඉසුරන්දි Tuesday, 26 April 2016 04:48 AM
දෝහා චෙක් පොයින්ට් එකෙන් එව්වා පැන්නුවේ කොහොමද?හිතාගන්නත් අමාරුයි දෝහාවල තියෙන සිකුරිටි සිස්ටම් එකේ ප්‍රබලත්වය දකිද්දී. (ම)
නිමල් ලලිත Tuesday, 26 April 2016 05:07 AM
කරු, ඔබේ අදහස හරියටම හරි. (නි)
උපුල් Monday, 25 April 2016 07:01 PM
කරු, මරණ දඩුවම දුන්නට වැඩක් නැහැ. ඔය මහා පෞරුෂයක් තිබුණා කියන ඉස්සර හිටිය සමහර නායකයොත් එහෙන් කිව්ව ගමන් හැරෙන තැපෑලෙන් කට්ටිය ආපසු යැව්වා. ඉතින් මේ ගොල්ලෝ ගැන අහන්න දෙයක්ද? (නි)
ටිකිරි Monday, 25 April 2016 11:43 PM
අපේ රටේ කන්නවත් දෙයක් නැහැ කියලා හිතලා අලුත් අවුරුද්දට ගෙනෙන්න ඇති. පව් දුප්පතා! කොහොමත් පාකිස්තාන් අය අපිට ආදරෙයි කියලා පෙනෙනවා මේ ගෙනෙන කුඩු ගෙන්නිල්ලෙන්ම. (නි)
අශිකා Tuesday, 26 April 2016 12:09 AM
දැන් නිතර නිතර අපි දකිනවා පාකිස්තානුවන් අපේ රටට වැඩි වශයෙන් කුඩු ගේනවා. ඒත් අල්ලාගත් ඔවුන්ට දෙන දඬුවමක් අහන්නවත් නැහැ. අපේ කෙනෙක් මොවුන්ගේ රටකදී මෙසේ අසුවුවහොත් ඔවුන්ගේ හිස ගසා මරනවා. මේ කුඩුත් සමඟ අාපසු ඔවුන්ගේ රටට පිටුවහල් කරමු. (නි)
පිටබැද්දර ජයා Tuesday, 26 April 2016 12:51 AM
මම හැමදාමත් කියන දෙයක් තමයි සිංහල අපිවත් දෙමළ මිනිසුන්වත් ගහ මරා නොගත යුතුයි කියලා. යුද්ධෙන් බැරිනම් කුඩ්ඩෙන් හරි ශ්‍රී ලංකාව අපි සතු කරගන්නවා කියන කාරණාව වෙනුවෙන් ඔවුන් වෙහෙස මහන්සි වෙනවා දිවා රෑ නොබලාම (නි)