IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මාලනී අඬද්දී බුද්ධිකත් අඬලා

2016-05-12-ent-130

බුද්ධික ජයරත්න කැමතිම නිළිය මාලනී ෆොන්සේකා බව අප කිව්වා. ඒ සඳහා හේතුව මෙහෙමයිලු

ඉතාමත් තරැණ අවධියේ සිට සිනමාවට පිවිසිලා අද වනවිට සිනමාවේ නිළි රුජනවෙලා තියෙන්නේ ඇය සතු හැකියාව සහ දක්ෂතාවය මත වීම. මොකද ඇයට සිනමාවට එන්න ඇයගේ පරම්පරාවේ සිනමාව තුළ කවුරැත් හිටියෙ නෑ. නමුත් ඇය උපතින්ම අරන් ආව හැකියාවක් තිබුණා.

ඇයව කලාත්මක සිනමාවට වගේ වාණිජ සිනමාවටත් එක සේ ගැළපුණා, ඇයගේ පෙනුම වගේම රඟපෑම. තව විදියකට කියනවා නම් ඇය රඟපෑෙම් විද්‍යාව ඉතාමත් හොඳින් තේරැම් ගත්තා. මට මතකයි ඇය රඟපෑ චිත්‍රපටවල ඇය අඬද්දී මටත් ඇඬුණා. ඇය සතුටු වෙද්දි මගේ හිතටත් සතුටක් ආවා. ඒ වගේම පෙම් ජවනිකා රඟපාද්දි ඒක මටත් දැනුණා. ඉතින් ඇය තමයි සර්වකාලීන නිළි රුජන.

 

අනූෂා රණසිංහ / සේයාරූ | FB 

 



අදහස් (0)

මාලනී අඬද්දී බුද්ධිකත් අඬලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site