ජපන් ජාතිකයකුගෙන් මුදල් ගෙන අයථා ලෙස පරිහරණය කළැයි කියන ජනප්‍රිය මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සහ තවත් දෙදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේදී අද (28) අධිචෝදනා පත්‍ර ගොනු කැරිණි.
නීතිපතිවරයා එම චෝදනා ගොනු කළ අතර නඩු විභාගය ජූනි 26 වැනිදා පැවැත්වීමට මහාධිකරණ විනිසුරු ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා නියම කළේය.
ඔවුන් ජපන් ජාතිකයාගෙන් ඇමරිකා ඩොලර් 600,000ක මුදලක් ලබාගෙන ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාලගමුව ඇතුළු තිදෙනාට අධි චෝදනා
බණ්ඩාර කුවේට් Tuesday, 29 March 2016 03:58 AM
හොරුහෝ පාදඩයෝ රටට කීර්තියක් ගෙනාවට සමාවක් දෙන්න හැකිද ?පසුගිය කාලවල අපේ රජවරු කියාගත් අය සහ හත්මුතු පරම්පරාව දුප්පතාගේ ධනය මංකොල්ලකා ඔවුන් කළ හොඳ දේවලින් එය වසන්කළ හැකිද එය නොහැකිවන්නේ දේශපාලන කෝණයෙන් බලන නිසා විය හැකිය ..සිතපල්ලා අපි ආර්ථිකයෙන් බංග්ලාදේශයටත්,,වියට්නාමයටත් පිටුපසට ගියවග (බ)
ජගත් Tuesday, 29 March 2016 05:19 AM
මාලගමුව ගැන දැන් සියලුදෙනාම දන්නවා (නි)
කිත්සිරි Monday, 28 March 2016 06:23 PM
මාලගමුව ජපන් ගිය හින්ද මෝටර් රථ ධාවන ශුරයෙක් උනා.. ලංකාවේම හිටිය නම් අද බස් රියදුරෙක්. (ස)
විජේ Tuesday, 29 March 2016 06:06 AM
බණ්ඩාර මහත්තයෝ, ඔය ඉන්න අයට මොනවා කිව්වත් වැඩක් නැහැ (නි)
අබරන් Monday, 28 March 2016 09:57 PM
මාලගමුව වැනි රටට කීර්තියක් ගෙන දුන් පුද්ගලයෙකු හෑල්ලුවට ලක් කරන්න එපා.(අ)
පිටබැද්දර ජයා Tuesday, 29 March 2016 01:32 AM
මේක තමයි අපේ රටේ කරුමේ , මිනිහ ප්‍රසිද්ධ නම් මොන කුජීතු වැඩේ කලත් නිතිය අදාළ පුදගලයට ඉෂ්ට නොකළ යුතුයි කියන මතයේ ඉන්න එක, ඉතින් කොහොමද රටක් හැටියට ඉදිරියට යන්නේ ? (ස)
මනෝජ් Tuesday, 29 March 2016 02:23 AM
අබරන් ආතේ, මට හිතාගන්න බැරි දැන් කාටද නඩුවක් දාන්න පුළුවන් කියලා. හමුදාවට බෑ, පොලිසියට බෑ. හාමුදුරුවරුන්ට බෑ. මහින්දගේ සනුහරෙටයි පස්සෙන් යන අයටයි බෑ. ඔන්න ඔය උකුස්සෙක් මරපු උන්ට වගේ තමයි පුළුවන් නේද? (ස)