ප්‍රධාන ඉල්ලීමි දෙකක් මුල් කැරගෙන මිල්කෝ සමාගමේ සේවකයෝ අද සිට වැඩවර්ජනයක් අරඹා ඇත.
මිල්කෝ පරිපාලනය ඉවත් කැර වෙනත් අමාත්‍යංශයකට සම්බන්ධ කරන ලෙස වෘත්තීය සමිති එකතුව ඉල්ලයි.
මේ අතර සේවකයකු සුසාන භූමීයේ උපවාසයක් ආරම්භකැර තිබේ.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිල්කෝ වර්ජනයේ
මසුහුඩ් Saturday, 21 December 2013 07:10 AM
බහු ජාතික සමාගම්වල නිෂාපාදනවලින් ඉවත්ව මිල්කෝ සමාගමේ නිෂ්පාදනවලට හුරුවිගෙන එන අවස්ථාවක වර්ජනය යම්කිසි බලවේගයක්. වර්ජනයට පෙර දෙවරක් සිතන්න (අ)
ෂේන් Saturday, 21 December 2013 01:26 PM
මුදලට අපේ රටේ සම්පත් විනාස කරන්න එපා (අ)