පන්විල යක්විල සතිපොළ ආසන්නයේ මාර ගසක මහා දෙබර කූඩුවක් ඇති බව ප්‍රදේශවාසීහු පවසති .හිංසාවක් හෝ කලබලයක් වුවිට පමණක් දෙබරය ඇවිස්සේ.
2025 දෙසැම්බර් මස 30
47
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාර ගහේ දෙබරේ
සත්‍යයා Friday, 24 January 2014 03:50 AM
ලංකාවේ සාමාන්‍ය මිනිස්සු ගත කරන්නේ දෙබර ජීවිතයක්. මොකද තියෙන දෙයක් කාල කාටවත් හිරිහැරයක් නොකර ඔහේ ඉන්නවා. අවුස්ස ගත්ත දාට රටම ඉවරයි. (අ)
රංජිත් සිල්වා Friday, 24 January 2014 09:47 AM
සත්‍යයාගේ විශ්ලේෂණ ඉතාමත් කාලෝචිතයි. ඉස්සර නම් ඔක්කොම සරදියෙල් වගේ දැන් නම් දෙබරු වගේ. තව ඉස්සරහට කබරයා වගේ වේවි යන විදිහට. (නදී)
සත්‍යපාල Thursday, 23 January 2014 07:34 PM
පොළ දවසට ඇවිස්සිලා දෙබරු විදලා 5-6 දෙනෙක් මැරුණම හිංසාවක් හෝ කලබලයක් නිසා අවිස්සුනේ කියල අඬමු නේද ? කාට කියන්නද මෝඩකම. (අ)
පාලි Thursday, 23 January 2014 08:23 PM
මාර දෙබරේ ගල් නම් ගහන්න එපා ළමයිනේ (අ)
බණ්ඩාර Thursday, 23 January 2014 09:05 PM
කරදර නොකර ලොකු දිමි ගොට්ටක් රාත්‍රියක ළඟින් තියන්න සතියක් ඇතුලත දෙබරු යන්නම යයි නැතිනම් අහිංසක මිනිස්සුන්ට විදියි (අ)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 23 January 2014 09:10 PM
බණ්ඩාර කියනදේ කරලා බලන්න ,දෙබරේ පුච්චන්නේ නැතිව. (අ)
මදු Thursday, 23 January 2014 11:34 PM
දෙබරෝ නුබ නාඩන්.(අ)