IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මාර්වෙල් සමාගමේ අලුත් දොස්තර

මාර්වල සමාගම පිළිබඳව බොහෝ දෙනා දන්නා කරුණු බොහොමයක් තිබේ. කොමික්ස් කතා ඇසුරෙන් ඔවුන් විසින් චිත්‍රපට බොහොමයක් නිෂ්පාදනය කරනු ලබයි. මෙවැනි කොමික් කතාවක් ඇසුරෙන් නිෂ්පාදනය චිත්‍රපටයක් වන Doctor Strange චිත්‍රපට මෙම වසරේ නොවැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතය. වෙනස්ම තේමාව යටතේ විද්‍යා ප්‍රබන්ධයක් ලෙස මෙය එළිදක්වන අතර, ත්‍රිමාන තාක්ෂණ කටයුතු සිදු කර ඇත්තේ වෝල්ට් ඩිස්නි සමාගමට අයත් මෝශන් පික්චර්ස් ආයතනය විසින් බව සඳහන් වෙයි.



අදහස් (0)

මාර්වෙල් සමාගමේ අලුත් දොස්තර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site