IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


මර්වින් සිල්වාගෙන් එෆ්සීඅයිඩීයට මල් පොකුරක්

කිරිබත්ගොඩ  ප්‍රදේශයේ රජයට අයත් යැයි කියන ඉඩමක් විකිණීමට අධාර අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (14) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා ප්‍රකාශයක් සටහන්කරගෙන ඇත.

GLA_3590 GLA_3609 GLA_3614



අදහස් (0)

මර්වින් සිල්වාගෙන් එෆ්සීඅයිඩීයට මල් පොකුරක්

ඩිල්ෂාන් Sunday, 15 May 2016 02:41 AM

තමන්ට මොකුත් වෙන්නේ නැති බව මෙයා දන්නවා. මේවා නිකම් සංදර්ශන පමණයි. ඉහළ යන බඩු මිල සහ ජනතාව විඳින අපා දුක් ගැන මිනිස්සු හිතන එක නවත්වන්න කරන බොරු සංදර්ශන. (නි)

:       0       0

ඇසළ Saturday, 14 May 2016 07:24 AM

අවලංගු කාසි වල දැන් වටිනා කමක් නැහැ. (ර)

:       0       0

සිරි Saturday, 14 May 2016 07:23 AM

කැලණියේ ප්‍රශ්න විසදන්න මෙයාට කියන්න. (ර)

:       0       0

වික්‍රම Saturday, 14 May 2016 09:54 AM

මේවා ගැන දැනගන්න අවුරුදු 2ක්ම ගියද? අපි නම් එදා ඉඳන් දන්නවා. (ර)

:       0       0

සමන් පෙරේරා Saturday, 14 May 2016 10:02 AM

අනේ රටට ගොඩාක් වැඩ කරපු, ඇමති කෙනක් කර ටිකක් බලන්නකෝ.. (ර)

:       0       0

සුසිල් Saturday, 14 May 2016 10:23 AM

මේකනම් මාද්‍ය දර්සනයක් ද.? (ර)

:       0       0

ඉලංගකෝන් Sunday, 15 May 2016 07:08 AM

අනේ මේවා ගැන කතාකරන අපේ කාලයත් අපරාදේ! (නි)

:       0       0

රත්න Saturday, 14 May 2016 11:14 AM

වීදුරු ගේක ඉඳගෙන අනික් ගෙවල්වලට ගල් ගැසූ කෙනෙක්. (ර)

:       0       0

තිලක් - නුවර Sunday, 15 May 2016 08:46 AM

මේවා මිනිස්සු නොමග යවන බටහිරින් දුන්නු උපාය මාර්ග.මේ වගේ ඒවා මගින් මිනිස්සු රැවටිය හැකි බව ලංකාව සක් සුදක් සේ ඔප්පු කරලා ඉවරයි. (ම)

:       0       0

ධම්ම Saturday, 14 May 2016 12:17 PM

මෙයා කතා කරන්න වේදිකාවක් හොය හොයා ඉන්නේ.(හේ)

:       0       0

සේනක Saturday, 14 May 2016 12:25 PM

අපේ කාලේ වීරයෙක් (හේ)

:       0       0

සිරි Sunday, 15 May 2016 10:08 AM

නිකරුනේ මාධ්‍ය සංදර්ශන එපා මහත්තයෝ (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 14 May 2016 12:33 PM

අනේ ඉතින් මේ මනුස්සයවත් පිම්බුවේ අපේ මහින්ද මාමානේ (හේ)

:       0       0

සමන්ත Saturday, 14 May 2016 01:44 PM

බය වෙන්න එපා මුකුත් වෙන්නේ නෑ.(හේ)

:       0       0

ජුඩ් Saturday, 14 May 2016 01:46 PM

මේ අය එෆ් සී අයි ඩී එකට ගෙන්වන එකද කරන්නේ.(හේ)

:       0       0

උපාලි Sunday, 15 May 2016 11:26 AM

රජිත්, ඔබ හරි. අපිට මෙතුවක් කල් සංදර්ශන පෙන්නලා, විජ්ජා පෙන්නලා, රට වෙනුවෙන් මැරෙන්නම් කියලා අපිව රැවට්ටුවා කට්ටියක්. දැන් අනික් කට්ටියත් ඒ වැඩේ බාර අරගෙන. (නි)

:       0       0

ගාමිණි Sunday, 15 May 2016 12:03 PM

මේ වැනි අයට රටේ ඇමතිකම් දුන් අයට නෙමෙයි වරද පටවන්න ඕනෑ, මේ අයට නිසි දඬුවම් නුදුන් එකට (නි)

:       0       0

නිම්මි Saturday, 14 May 2016 03:02 PM

මේ වගේ අයට මුලින්ම කරන්න ඕනෑ දේ කළා නම් අදත් මහින්ද ජනාධිපති. ඒ මනුස්සයා කෑවේ මොවුන් තමයි. දැන් නිකන් සුදනෝ වෙන්න හදනවා. (නි)

:       0       0

මනෝජ් Saturday, 14 May 2016 03:46 PM

මර්වින් සිල්වා කියන්නේ මොනවද කියලා බලමු (නි)

:       0       0

රජිත් Saturday, 14 May 2016 05:01 PM

ලංකාවේ මිනිස්සු දැන් සුදු රෙදි කහ රෙදි අඳින අය ගැන දෙපාරක් හිතනවා (නි)

:       0       0

කරුණාපාල Saturday, 14 May 2016 07:05 PM

අපිට දැනුන විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා අප්‍රසාදයට පත්වෙන්න දායකවූ තවත් චරිතයක් තමයි මේ. අනිත් කෙනා මේ දවස් වල වැඩිය පේන්න නැහැ. (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 14 May 2016 07:48 PM

ඔන්න පුතේ මර්වින් මහත්තයා අල්ලගෙන! අනේ අප්පච්චී, පරිස්සමින් ...! (නි)

:       0       0

අන්තෝනි Saturday, 14 May 2016 09:36 PM

අනේ අනිච්චං අපේ රටේ දේශපාලඥයෝ? (නි)

:       0       0

ශාන් Saturday, 14 May 2016 10:28 PM

ඉදිරිය ගැන විමසිල්ලෙන් ඉන්න මහත්තයෝ (නි)

:       0       0

සනත් Saturday, 14 May 2016 10:30 PM

මෙයා හරි සතුටින් ඉන්නේ. මොකද එයාට මොකුත් වෙන්නේ නැහැ (නි)

:       0       0

මිලින්ද Sunday, 15 May 2016 02:26 AM

අපි නම් මෙයාව දකින්නවත් කැමති නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site