එකිනෙකා මරාගෙන කරන යුද්ධ අපිව ගෙනියන්නෙ කොහෙටද? ඇමරිකාව ඩොලර් මිලියන ගණනක ගුවන් යානයකින් තවත් විශාල මුදලක බෝම්බයක් අතාරින්නෙ ඩොලර් සියයක්ව් නොවටින කූඩාරමක් උඩට. ඒ විදියටයි දැන් යුද්ධෙ සිද්ධ වෙන්නෙ. මේ පෙන්නන්නෙ ඉරාක දේශ සීමාවෙදි කුර්දි සටන්කරුවෙක් තුර්කි හෙලිකොප්ටරයකට ප්‍රහාරයක් එල්ල කරන හැටි. එය ඔබ නොබලා යා නොයුත්තක්.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
157
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාරයි කියල හිතුවට මාර නැහැ