IMG-LOGO

මරන්න හැදුවේ ඌරෙක් : මැරුණේ තරුණයෙක්

අකුරැස්සේ කැකුණවෙල හේනක දී ඌරන් මැරීමට ඇටවූ ඇද තිබූ විදුලි කම්බියක පැටළුණු තරුණයකු අද අලුයම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.

08052016280 08052016284

 



අදහස් (0)

මරන්න හැදුවේ ඌරෙක් : මැරුණේ තරුණයෙක්

ධම්ම Sunday, 08 May 2016 10:07 AM

උගුලට හසුවී මරබියෙන් දඟලන ඌරාත් මිනිසාත් විඳින වේදනාවේ වෙනසක් තියෙන්න පුලුවන්ද.? (ර)

:       0       0

ප්‍රනාන්දු Sunday, 08 May 2016 11:03 AM

අනුන්ට කළ දේ තමන්ට පළ දේ... (නි)

:       0       0

ලෙස්ලි Sunday, 08 May 2016 10:41 PM

බුද්ධික කියන දේ සමඟ මම 100%ක් එකඟයි (නි)

:       0       0

ජෙනී Sunday, 08 May 2016 07:03 AM

අනේ දෙවියනේ අහිංසක සත්තු මරණ කාලකන්නින්ට හොද දඩුවම් ලැබිලා තියෙන්නේ (ම)

:       0       0

බුද්ධික Sunday, 08 May 2016 08:24 AM

චේතනාවම කර්මයට හේතුවේ එය නීතියටත් එකඟය (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site