මත්තේගොඩ කිරිගම්පමුණුවේ දෙමහල් නිවෙසක තනිව විසු විශ්‍රාමික බැංකු නිලධාරිණිය මාසයකට පෙර එම දෙමහල් නිවස රුපියල් ලක්ෂ 50කට මිලට ගෙන ඇති බවත් දින කිහිපයකට පෙර නාඳුනන පුද්ගලයකු නිවෙස අසල සැරිසැරූ බවට තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය කියයි. එම පැමිණිල්ල විභාග කිරීමට දින කිහිපයක් එහි ගිය නමුත් ගේට්ටුව වසා තිබූ හෙයින් පොලියි ආපසු ගොස් ඇත. මියගිය කාන්තව තමන් සමග කේන්දරය බලා ගැනීමට දින කිහිපයකට පෙර ගිය බව අසල්වාසි කාන්තාවක පොලිසිය කියා ඇත.
2025 දෙසැම්බර් මස 30
55
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මරණයට කලින් කේන්දරය බලවාගෙන
සෙනරත් Saturday, 25 January 2014 09:06 PM
කාන්තාවක් මිය ගොස් ඇත. ලක්ෂ 50 කට ගෙය මිල දී ගත් කාන්තාවට දැනට සිදු වී ඇත්තේ කුමක්ද? (නදී)
ජෝෂප් Sunday, 26 January 2014 12:34 AM
මේකේ තෙරුම මොකක්ද? (නදී)
ගුණවර්ධන Sunday, 26 January 2014 12:49 AM
ලංකාවේ පොලිසිය ගැන ආඩම්බර විය යුතුයි . දක්ෂ පොලිස් නිලධාරීන් සිටින නිසා .ඔබලාට ජය. ලීල් ගුනවර්ධන.(නදී)
සත්‍යයා Sunday, 26 January 2014 08:18 AM
ගේට්ටුව වසා තිබුන නිසා ආපසු හැරී යන්න තරම් විනය ගරුක වූ පොලිසියට සම්මානයක් දෙන්න වටිනවා. (නදී)
අමුර Sunday, 26 January 2014 08:46 AM
මේක අපිට තේරෙන්නේ නැහැ (දී)
ධම්ම Sunday, 26 January 2014 09:29 AM
දරුවෝ පිටරට. අම්මා මෙහෙ තනියම. (නදී)
සුදේශ් Sunday, 26 January 2014 10:11 AM
මොකක්ද මේකේ තේරුම? (නදී)
ජයතිලක Sunday, 26 January 2014 01:06 PM
බුරුවා පොලක් තියෙනවා කියලා කවුරු හරි කිව්වානම් ඉබ්බා කඩලා හරි ගේට්ටුව අරියි. මොකද එතකොට කට්ටියගේ මල්ල කරේනේ. (නදී)
චින්තක Saturday, 25 January 2014 05:41 PM
නියම පොලිස්ය සම්මාන දෙන්න වටිනවා. (අ)
පෙරුමාල් Monday, 27 January 2014 02:30 PM
කේන්දරේ බලපු දෛවඥයාගෙන් ඇහුවා නම් වෙච්ච දේයි වෙන්න තිබුන දේයි දැන ගන්න පුලුවන් වෙයි.(නදී)
පසන් ගාල්ලගේ Saturday, 25 January 2014 06:23 PM
මොකක්ද මේක. මොකද වුනේ කියලා හිතාගන්න බැහැ. (නදී)
සමන් Saturday, 25 January 2014 06:30 PM
කොටියා කැලේ මාරු කලාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ.(නදී)
පාරා Saturday, 25 January 2014 07:04 PM
ලංකාවේ මංකොල්ල කෑම වැඩියි. එම මංකොල්ල කෑම නිසා කරන මිනීමැරුම් ප්‍රමාණය වැඩයි එහෙම වන්නේ ඇයි. (නදී)
මධුෂාන් Saturday, 25 January 2014 07:59 PM
මේක පැහැදිලිව දාන්න.(නදී)
රොෂාන් ප්‍රනාන්දු Saturday, 25 January 2014 08:50 PM
පාරා, ලංකාවේ මිනීමැරුම් මංකොල්ල වැඩි වෙලා තියෙන්නේ ,රට හුගක් දියුණු කරලා තියන නිසා. (නදී)