IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මොරටු සබේ මන්ත්‍රී ධූරයට පොරයක්

මොරටුව නගර සභාවේ නිමල් යසසිරි ගේ මරණයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ඊලඟට වැඩිම මනාප ලබාගත් තමාට එම තනතුර නොදී වෙනත් කෙනෙකු පත් කිරීමට යන බව කියමින් අජිත් චන්ද්‍රසෝම අද (07) මොරටුව මහ නගර සභාව ඉදිරිපිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළේය.

මීට පෙර අවස්ථාවක දී ද ඔහුට මෙවැනිම අසාධාරණයක් වූ බව ඔහු කියයි.

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

S4550008 S4550016 S4550019

ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේතා

12946997_1732146323671978_2006452386_o 12948395_1732146557005288_388666802_o 12957266_1732170560336221_624438976_n



අදහස් (0)

මොරටු සබේ මන්ත්‍රී ධූරයට පොරයක්

අමිර් Friday, 08 April 2016 10:44 AM

මේ අය ගැන කතා කරලා වැඩක් නෑ.ඡන්දෙ දුන්න අපිට ගහන්න ඕනේ.(හේ)

:       0       0

ශාන් Thursday, 07 April 2016 03:15 PM

පරාදවුණ අය පාර්ලිමේන්තු යන රටේ නගර සබා ගැන මොනවා කියනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site