(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කලේගාන පිහිටි දකුණුු පළාත් සභා ගොඩනැගිල්ල අසල මාරගයේ වැටිසිටි පුද්ගලයෙකුගේ සිරුර මතින් මෝටර් රථයක් ධාවනය කිරිම නිසා එම පුද්ගලයා මියගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
ඊයේ(30) රාත්‍රි මෙම පුද්ගලයා පාරේ වැටි සිටියදි මෝටර් රථයක් ඔහුගේ ඇඟ මතින් ධාවනය කර ඇති අතර පසුව ප්‍රදේශවාසින් එක්ව එම පුද්ගලයා 1990 ගිලන් රථයකින් කරාපිටිය රෝහලට යැවිමට කටයුතු කර ඇත.
එහෙත් ඒවනවිටත් ඔහු මියගොස් සිට ඇති බවත් මියගිය අයගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරුවි නොමැති බවත් රෝහල් ප්‍රකාහකයෙකු පැවසිය.
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාර්ගයේ වැටි සිටි අයෙක් යට කරගෙන ගිහින්