IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මැයි රැලි පොජ්ජට මංගච්ඡති

ඉතිහාසයේ පළමුවරට තම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දමිළ වැදි ගෝත්‍රිකයෝ සහ ආදිවාසීන් පිරිසක් එජාප බොරැල්ල කැම්බල් පිටියේ මැයි දින රැලියට පූනානි දුම්රිය ස්ථානයෙන් 30 වැනිදා දුම්රිය ගමන් ඇරැඹූහ.

මඩකලපුව කිරාන්, මිණිමිහින්තවලි, අක්කරාන සහ බිබිල නිල්ගල පාරම්පරිකව මී කැඩීම, දඩයම් කිරීම මෙන්ම ධීවර රැකියාවල නිරත තමන් දුම්රියේ ගමනක් යන පළමු වතාව මෙය බවද දෙමළ වැදි ගෝත්‍රික නායක වෛරමුත්තු නඩරාජා ඇත්තෝ පැවසීය.

මෙම මැයි දින රැලියට 30කට ආසන්න දෙමළ සිංහල ආදි වාසීන් කණ්ඩායමක් එක්වූ බව සංවිධායක අතුල ශ්‍රී ලාල් කීවේය.

‘එජාප රැලියට ගොස් ආධාර උපකාර ඉල්ලන්නේ නැහැ. අපේ සංස්කෘතිය පරිසරය, වනාන්තර බේරා දෙන්න කියා රනිල් වික්‍රමසිංහ අගමැතිට සංදේශයක් බාර දෙනවා‘ යැයි ආදීවාසී නායකයා සඳහන් කළේය.

waddo_201651 waddo_2016512 waddo_2016513 waddo_2016514 waddo_2016515 waddo_2016516 waddo_2016517

 



අදහස් (0)

මැයි රැලි පොජ්ජට මංගච්ඡති

නලින් යහම්පත් Sunday, 01 May 2016 09:50 AM

ඔබලාගේ ඉල්ලීම් සහ අයිතිවාසිකම් ලැබෙන්න කියා මා පතනවා (බ)

:       0       0

සෑම් Sunday, 01 May 2016 09:59 AM

හරිම හොඳයි. මේ අය අපේ ආදි මුතුන් මිත්තන්ගෙන් පැවතෙන්නෝ. (නි)

:       0       0

අරවින්ද Tuesday, 03 May 2016 03:15 AM

නියමයි. මේවා මෙහෙම වෙන්න ඕනෑ (නි)

:       0       0

සංජීව Sunday, 01 May 2016 06:58 AM

මම අදමනේ මෙයාල ගැන දැන ගත්තේ.. (ර)

:       0       0

විජේ Monday, 09 May 2016 07:30 AM

මේ අය රැකගන්න ඕනේ. ඔරිජිනල් ශ්‍රී ලාංකිකයන්. (ර)

:       0       0

නාමල් Sunday, 01 May 2016 07:07 AM

මොන භාෂාව කතා කළත් මේ නියම හෙලයෝ (බ)

:       0       0

තුෂාර Sunday, 01 May 2016 07:10 AM

ඔව්නේ.පුදුමයි. (බ)

:       0       0

ගාමිණී Sunday, 01 May 2016 07:14 AM

මන් ගච්චනවා රනිල් හූරා හම්බවෙන්න (බ)

:       0       0

සෙනරත් Sunday, 01 May 2016 07:30 AM

අද සිට අලුත් වැදී පරම්පරාවක් බිහිවෙන්ට යනවද? (බ)

:       0       0

කස්තුරි Monday, 02 May 2016 12:44 AM

ඇත්ත තමයි. කැලේට මුළුගැන්විලා හිටියොත් කවදාවත් බලාපොරොත්තු ඉටුකරගන්න ලැබෙන්නෙ නැහැ (නි)

:       0       0

සම්පත් Sunday, 01 May 2016 08:46 AM

මමත් අදමයි ඇහුවේ මෙහෙම දෙයක් (නි)

:       0       0

ලාල් Sunday, 01 May 2016 09:09 AM

කොහොමටත් ඔය පෙලපාලි වල මංගච්ඡන සමහර අයගෙයි මෙයාලගෙයි අතර එච්චර වෙනසක් අපිට නම් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site