IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘මැයි දිනයේ සේවයට ලංගම කැපවෙනවා‘

 

විවිධ පක්ෂවලින් ඉල්ලූ බස් සියල්ලම පාහේ ලබාදී ඇති බවත් මැයි රැලිවලට පමණක් බස් 3500ක් ලබාදී ඇති බවත් වෙන් කළ බස්වලින් ලැබුණු ආදායම රුපියල් මිලියන 45 ඉක්මවා ඇති බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා පවසයි.

සාමාන්‍ය මගී ප්‍රවාහන කටයුතු ද සිදුකැරෙන බව ඔහු කියයි.

මේ අතර කම්කරු අයිතීන් උල්ලංඝනය කරමින් ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීම පිළිබඳව සමහර දේශපාලකයින් අවලාද නැගුවත් දිවයිනේ අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා පද්ධතියක් වන ලංගම ජන ජීවිතයේ වැදගත් දිනයක් සහ දේශපාලනික වශයෙන් වැදගත් දිනයක් වන මැයි දිනයේ සේවය කරන්නේ මනා කැපවීමකින් බවත් ඔහු පැවසීය.

රියදුරු හා කොන්දොස්තර මහත්වරු ‘කම්කරුවනි නැගිටිව්‘ කියමින් පෙළපාළි ගියානම් රැලි වලට ජනතාව යන්නේ කෙසේදැයි ඔහු විමසීය.

 

 



අදහස් (0)

‘මැයි දිනයේ සේවයට ලංගම කැපවෙනවා‘

පුෂ්ප Sunday, 01 May 2016 10:54 AM

අපි නොදන්නා ඔය අාදායම! ඔබගේ ප්‍රධාන අරමුණ මැයි දිනයට සේවා සපයන එක නොවෙයි මහත්තයෝ. සාමාන්‍ය ජනතාවට සේවා සපයන එක. (නි)

:       0       0

මනෝජ් Tuesday, 03 May 2016 12:36 AM

සෙබස්තියන්, බසයකින් දවසට 12000 මදිද? මුළු ආයතනයේම පාඩු මේකෙන් පියවන්න බැහැ. පහුගිය කාලේ අරගෙන ගිහිල්ලා තවමත් නොගෙවා ඉන්න එකේ මේක ඉතා හොඳ දෙයක්. (නි)

:       0       0

සෙබස්තියන් Sunday, 01 May 2016 11:06 AM

බස් 3,500 ටම ලැබුනේ මෙච්චරද? මේ පාඩුවට ආයෙත් මොනවට බදු ගහයිද දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site