IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


මියන්මාරයේ සිට නීතිවිරෝධීව යන්න ගිය 100ක් මුලතිව් වෙරළට

(රොමේෂ් මධුෂංක සහ අමදෝරු අමරජීව)

මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් රැගෙන ගිය සරණාගතයින් 100 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඊයේ (19) සවස මුලතිව් මුහුදු වෙරලට ගොඩගසා ඇති බවට නවික හමුදාව පැවසීය.

මියන්මාරයේ සිට අදාළ සරණාගතයින් රැගත් යාත්‍රාව වෙනත් රටකට යමින් සිටිය දී එහි සිටි පිරිසට ආහාර හිගවීම හේතුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයට රැගෙනවිත් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වෙයි.

සරණාගත යාත්‍රාවේ සිට පැමිණි පිරිස් අතර කුඩා ළමුන් 20 කට ආසන්න පිරිසක් සිටින බවටද පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප : රොමේෂ් මධුෂංක)



අදහස් (5)

මියන්මාරයේ සිට නීතිවිරෝධීව යන්න ගිය 100ක් මුලතිව් වෙරළට

ජයනාත් Friday, 20 December 2024 01:08 PM

තියෙන කරදර මදිවට තවත් මරාලයක්..

:       2       90

Lalla Friday, 20 December 2024 02:53 PM

මෙහෙව් රටකට අපේ එකාල රස්සා හොයාගෙන යනවා. අර සයිබර් කලාපය තියෙන්නේ මියන්මාරයේ නොවේද?

:       42       16

hemantha Friday, 20 December 2024 02:36 PM

මියන්මාර් බවක් නම් පේන්න නැහැ. ලඟම රටේ අය වගේ...

:       0       57

බද්රානි Friday, 20 December 2024 03:39 PM

මියන්මාර් ජනතාව චිරතුලගේ වැදි බණ අහලා, අවුසාන් සුකීලාගේ තක්කඩි දේශපාලනයට රැවැටිලා, තමන්ගේම රටේ අසල්වැසි මුස්ලිම් ජනයාව කපාකොටා, මරා දමලා එරට වැසියන් ලබාගත්තු ජයග්‍රහණයද මේ..? බලාගෙන ගියාම හිඟන්නෝ තමයි ජාතිවාදය හා ආගම්වාදය කරපින්නාගෙන තමන්ගේ රටේ කෙරුමෝ වෙලා අනුන්ගේ රටවල අසරණයෝ හා අනාථයෝ වගේ ජීවත් වෙන්නේ... පහුගිය කාලේ ඔය කියන චිරාතුලා ලංකාවටත් වැඩම කරලා, ලංකාවේ සිටින තලෙයිබාන් බෞද්ධ කල්ලිය සමග එකතුවෙලා ලංකාවේ සම්බුද්ධ ශාසනයත් අපවිත්‍ර කළා.

:       57       7

wimal Friday, 20 December 2024 03:49 PM

මෙයාලා රෝහින්‍යා, බංගලි, මියන් මාරයෙන් බංග්ලාදේශයේ දූපතකට යවන අය... කෝකටත් පරෙස්සමෙන් බොරු කියාගෙන තමන්ගේ වර්ගයා බෝ කරන අරමුණින්, බලෙන් හොරෙන් ප්ලග් වෙනවා හොඳ හොඳ රටවල් වලට... මොවුන්ව අනිවාර්යයෙන් ආපසු යැවිය යුතුයි. මෙච්චරයි අඩු ලංකාවට...

:       4       39

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කළුතර හොරණ පාර නාගස් හන්දියෙන් වහයි
2025 මැයි මස 05 592 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක


ජනපතිගෙන් හෝ චි මිං සොහොනට පුෂ්පෝපහාර
2025 මැයි මස 05 95 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.


රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි
2025 මැයි මස 05 467 1

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 451 1

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 1165 1

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මාදිවෙල බංගලා සැප මදි : හදන්න සල්ලිත් මදි
2025 මැයි මස 05 1247 3

මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 687 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 177 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1208 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site