IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මීයක් කඩන්නෙ අත ලෙවකන්නද?

20160426-ent-95ලයිට් මණ්ඩලේ ආයෙමත් හරි හරි වැඩ වෙන්න පටන් අරන්ලු. පසුගිය දවස්වල පෑවිල්ලයි රස්නෙයි මැද රටපුරාම වාර ගණනාවක් ලයිට් යෑම නිසා ප්‍රශ්න ගොඩක් ආව...
හැබැයි මේකට මණ්ඩලේ ඉහළ මට්ටමේ පුටුවලට බරවෙලා ඉන්න දෙතුන් දෙනෙක් දෙන එකම විසඳුම පෞද්ගලික අංසෙන් ලොකු මුදලකට ලයිට් සල්ලිවලට ගන්න කියන එකලු.... ඉංජිනේරැ කස්ටියගෙන් හුඟ දෙනෙක් ඒකට කැමැතිත් නැහැ කියලයි ආරංචි....
ඒ අස්සෙ නොරොච්චෝලේ සිද්ධවෙන බිඳ වැටීමුත් කෙළවරක් නැතිලු... ඒවට වග කියන්න කෙනෙක් නැතිවීමත් ප්‍රශ්නයක්ලු....
කොහොම හරි මේ සියල්ලට විසඳුම පිටින් ලයිට් ගැනීමය කියන කණ්ඩායමට ප්‍රබල චරිත තුන හතරක් සම්බන්ධ බවට මණ්ඩලේ ඇතුළෙ අයම කියනව. ආණ්ඩුවෙ ලයිට් මිල ගණන් නියම කරන කොමිසම බරබරේ දාද්දිත් මේ තුන් හතර දෙනා පිටින් ලයිට් සල්ලිවලට ගන්න වැඩපිළිවෙළ කොළා කියල තතු දත් අය කියනවා...
ලයිට් අමාත්‍යංසෙ ලොකුම පුටුවකට බරක් වෙච්ච නිලධාරි මට්ටමේ පොරකුත්, මුදල් අමාත්‍යංසෙ ඉන්න උපදේශක සයිස් කෙනකුත්, ලයිට් මණ්ඩලේ ඉන්න ගෙදර යවන්න ඕන ලොකුම පොරකුත් මේ පිටින් ලයිට් ගැනිල්ල පිටිපස්සෙ ඉන්නවලු....
මේ භටයො තුන්දෙනා ව්‍යාපාරික ප්‍රජාවෙ ලයිට් විකුණන අයගෙන් ලයිට් ගන්නෙ මොකටද කියල දැන්වත් ආණ්ඩුවෙ ලොක්කො බලන්නෙ නැත්නම් ආයෙම මණ්ඩලේ බංකොලොත් වේවි කියල තතු දත් අය කියනව.

 

DESHAYA

 



අදහස් (0)

මීයක් කඩන්නෙ අත ලෙවකන්නද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site