IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ⁣ ජේ හෙට්ටිආරච්චි)

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.

බෑණාගේ හිසට පහර දිමක් හේතුවෙන් බැනා  ඝාතනයට ලක්ව ඇති බව බළන්ගොඩ පොලිසිය පැවැසීය.

මෙලෙස මියගොස් ඇත්තේ බළන්ගොඩ දහමානේ පදිංචිව සිටි මිිගහවෙල ලේඛමිලාගේ විජේකුමාර නැමති 44 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය පවසයි.

මිය ගිය අයගේ නිවසට ඔහුගේ බිරිඳගේ මව සහ පියා පැමිණ සිට තිබේ.

එම අවස්ථාවලදී බිරිද සහ මරණකරු අතර බහින් බස්විමක් සිදු වි තිබෙන අතර එම අවස්ථාවලදී බිරිදගේ පියා විසින් නිවසේ සාලයේදි සිදුකළ පහර  දිමක් හේතුවෙන් බෑනා මිය යන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

පහර දුන් 65 හැවිරිදි සැකකාර මාමා බළන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොහු බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 



අදහස් (1)

මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ

Gunapala Saturday, 12 October 2024 04:34 PM

මොකක්ද හොරේ කියලා සොයන්න ඔය දාමහන හෝ ආසන්න පැත්තක සීයා නිසා මිනිබිරියට දරුවෝ ලැබුණා කියලා බොහෝ කාලෙකට ඉස්සර ඇහුවා වගේ මතකයක් තියෙනවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site