මොරටුව රාවතාවත්තේ නිවසක ගෙවත්තක මිනිස් සිරුරක කොටස් ඇත්දැයි සොයාබැලීමට අද කැණිම් සිදු කරන බව පොලීසිය කියයි.
නිවසේ කෙසෙල් පඳුරක් යට පරණ හිස් කබලක් හා දිග කෙස් රොදක් සොයා ගැනීමෙන් පසු පොලීසිය මෙම පියවර ගත්තේය.
2025 දෙසැම්බර් මස 30
98
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
364
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මිනී ඔළු වත්ත කණීයි
ජයතිලක Tuesday, 25 February 2014 10:28 AM
රාළහාමි නරකද අත් වැස්මක් දාගෙන ඕවා ඇල්ලුවනම්.(දිල්)
ගිම්හාන් Tuesday, 25 February 2014 01:40 PM
කවදා වලලපුවාද? (දී)
නිල්මිණි Tuesday, 25 February 2014 04:10 PM
ජයතිලක මටත් ඔක්කමයි හිතුණේ (දිල්)
දිස්නා Tuesday, 25 February 2014 04:11 PM
ගං වතුර කාලයේ පාවෙලා අපු එක්කක්ද දන්නේ නැහැ (දිල්)
චමින්ද Thursday, 27 February 2014 12:21 PM
අපේ කට්ටිය පින්තුරේ පත්තරේ වැටෙනවා කිවුවනම්, ඕනෑම දෙයක් අතින් අල්ලයි.(නධී)