IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනුවන්ගොඩ පොකුරට අද තවත් 73ක්



මිනුවන්ගොඩ කොරෝනා පොකුරට අද (17) පස්වරුව වන විට තවත් 73 ක් එකතු වී තිබේ.

ඉන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමුවී ඇති අතර, අනෙකුත් 71දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට හඳුනාගෙන තිබේ.  

ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1972 කි.



අදහස් (6)

මිනුවන්ගොඩ පොකුරට අද තවත් 73ක්

Viki Saturday, 17 October 2020 11:05 AM

බ්‍රැන්ඩික්ස් දැන් සැපද?

:       8       18

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 17 October 2020 11:14 AM

පොකුර ලොකුවෙනවා.. සෞඛ්‍ය ඇමැති නෝනලා, ශවේන්ද්‍ර මහත්තයලා මේ පොකුර තව ලොකුවෙනකම් බලා නොයිඳ ඉක්මනින් මොනවා හරි ඉක්මන් පියවරක් ගන්නේ නම්, මැනවි ... !!!

:       1       15

සෙනවි Saturday, 17 October 2020 11:54 AM

වයිරසය තවම සමාජ ගතවෙලා නැහැලු.. කාට කියම්ද?.

:       1       15

LakmalSaturday, 17 October 2020 12:39 PM

සමාජය තියෙන්නේ මේ රටේ නෙවෙයිද කොහෙද?

:       1       10

kapila Saturday, 17 October 2020 02:07 PM

මෙය "මිනුවන්ගොඩ පොකුර" නොව, "බ්‍රැන්ඩික්ස් පොකුර" ලෙස නම් කළ යුතුයි.

:       0       12

Rathnasekara Sunday, 18 October 2020 03:14 AM

මේ රෝගයට ගොදුරු වූ සියලු දෙනා ඉක්මන් සුවය ලබත්වා...!!! අපේ රට ඉක්මණින්ම නැවතත් කොරෝනාවෙන් නිදහස් වේවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site