IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


මානවඩු යන්නම යයි

නුගේගොඩ දෙල්කඳ සිය නිවස ඉදිකිරීමේ කටයුතුවලට සහභාගීවී සිටියදී පරාලයක් හිසේ වැදී අනතුරට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතා අද (6) පෙරවරුවේ මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

යුද හමුදා කාලතුවක්කු බළකායේ කර්නල් සේනා විධායක මේජර් ජනරාල් සුමිත් මානවඩු 2010 ජනපතිවරණයෙන් පසු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධව කටයුතු කළේය.



අදහස් (0)

මානවඩු යන්නම යයි

රොකී Friday, 06 May 2016 03:06 PM

බෙනට් මහත්තයෝ, නරකද ඔබම මේ ගැන පරීක්ෂණයක් පැවැත්වුවොත්? (නි)

:       0       0

අකිල Friday, 06 May 2016 07:17 AM

කර්මඵල විපාකයෙන් අපිට ගැළවීමක් නැත (නි)

:       0       0

නයනා Friday, 06 May 2016 07:15 AM

ශ්‍රේෂ්ඨ විරුවාණනි, ඔබට නිවන්සුව! ඔබ හෙළ බිම රැකගැනීමට කළ කැපවීම සදා සිහිවටනයකි. (නි)

:       0       0

ධම්ම Friday, 06 May 2016 07:24 AM

බෙනට්,පරාලයක් හිසේ වැදී සිදුවූ මරණයක් නිසා ඔය සැකය අඩුකර ගන්න බලන්න. (නි)

:       0       0

හේමමාලි Saturday, 07 May 2016 06:10 AM

ඔබ මිනිසුන් අතර සිටි සැබෑ මිනිසෙකි... ඔබට නිවන් සුව අත්වේවා...! (ර)

:       0       0

ටෙනිසන් Friday, 06 May 2016 08:09 AM

අපිට හරිම කණගාටුයි (නි)

:       0       0

උපේක Sunday, 08 May 2016 11:47 AM

මෙතුමාට නිවන් සැප ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි. එහෙත් මෙතුමා සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් ආකාරය ඉතාමත් පිළිකුල්සහගතයි. ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් එය ශාප කරමින් ප්‍රතික්ෂේප කරන්නට ඇති. ඉදිරියටත් එවැනි දේ කරන නිලධාරීන් කෙනෙකුගේ ගෞරයට හානි නොවී එම දේ කළා නම් හොඳයි. (නි)

:       0       0

ඇන්ඩෘ Friday, 06 May 2016 08:37 AM

අජන්ත, කාට කාටත් මේවා හොඳ පාඩම්.

:       0       0

අබේවීර ගුණවර්ධන Friday, 06 May 2016 08:56 AM

වීරෝධාර රණවිරුවාණෙනි, ඔබ තුමා අප රටට මහත් ගෞරවයක් ගෙන දුන් නිල පුත්‍ර රත්නයෙකි. ඉතා අවංක, නිහතමානි, නිර්භීත නිලධාරිතුමෙකි. සසර වසනා තෙක් මෙවන් අකල් මරණයකට පත් නොවේවා ! ඔබතුමාට නිවන් සුව !!! (බ)

:       0       0

කරුණාරත්න ගම්පොල. Friday, 06 May 2016 09:05 AM

භව ගමන කෙටි වේවා,සුගතිගාමී දිවියකට මං සැලසේවා සියලු පාපයන්ගෙන් දුරුවී කුසල් රැස්කළ හැකි භවයකට ලං වේවා!අධර්මිෂ්ට ,පාපතරයන් හමු නොවේවා!! (බ)

:       0       0

සිරි Friday, 06 May 2016 09:34 AM

නිවන් සුව පතමි ඔබ තුමාට , රටට කල අගනා සේවයට ජාතියේ ගෞරවය. (ර)

:       0       0

විජය කුමාර Friday, 06 May 2016 09:40 AM

සර්ට නිවන් සැප ලැබේවා. මෙවන් මරණයකට මතු උපදින කිසිම බවයක අත් නොවේවා.! (ර)

:       0       0

සංජීව Friday, 06 May 2016 10:42 AM

නිවන් සුව පතමු. අපිට මරණය එන්නේ කවදද කොහෙදිද දන්නේ නැහැ (නි)

:       0       0

අර්ජුන රණවන Friday, 06 May 2016 04:22 AM

එතුමාට නිවන් සැප ලැබේවා (ම)

:       0       0

ආනන්ද ජයතිස්ස පැරිසිය Friday, 06 May 2016 11:01 AM

මරණයට පත් වූ කෙනෙකුට ගරහන එක එතරම් සුදුසු නැහැ. නමුත් බුදුන් වහන්සේ දේශනා කළ ධර්මයේ අඩංගු දිට්ට ධර්ම වේදනිය කර්මය කියන වචන ටිකත්, ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත් ආකාරයත් සිහියට නැඟුනා (නි)

:       0       0

සුදේෂ් Friday, 06 May 2016 04:28 AM

මේජර් ජනරාල් සුමිත් මානවඩු මහතානෙනි ඔබට ජාතියේ ගෞරවය (ම)

:       0       0

දිලිප් Friday, 06 May 2016 04:30 AM

දුක සැප නීති පෙරලේ. රිය සක ලෙස ලෝකේ. කල කි දෑ වැපුරු ලෙසම අස්වන්න ලබත්. (ම)

:       0       0

සෑම් Friday, 06 May 2016 11:06 AM

කර්මය මෙලොවදීම පටිසන් දෙනවා කියන්නේ මේවට තමයි. (නි)

:       0       0

නිශාන්ත Friday, 06 May 2016 04:31 AM

තතො නං දුක්ඛමන්වෙති – චක්කංව වහතො පදං. (ම)

:       0       0

බෙනට් Friday, 06 May 2016 05:03 AM

මට නම් සැකයි මේ මරණය (බ)

:       0       0

අජන්ත වඩුගේ Friday, 06 May 2016 05:03 AM

දිලිප් සහ නිශාන්ත මරණය කියන්නේ කාටත් පොදු දෙයක් වටිනා ජීවිතයක් නැති වුනාම අඩුම තරමේ එතුමාට නිවන් සැප ප්‍රර්ථනා කරන්න පුරුදුවෙන්න (බ)

:       0       0

චන්දිම Friday, 06 May 2016 11:41 AM

මෙහෙම විපත් වෙන්නේ ගේ හදන නැකත ගෙහිමියාට මාරක වෙන විදියට හැදුනහමයි. පොඩ්ඩක් හොයලා බලන්න (නි)

:       0       0

යොහාන් Friday, 06 May 2016 11:59 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

අතුල Friday, 06 May 2016 05:14 AM

සර්ට නිවන් සුව අප අතරම ඉපදේවා (ම)

:       0       0

සුනිල් ජයලත් Friday, 06 May 2016 05:13 AM

නිවන් සැප ලැබේවා (ම)

:       0       0

නිශාර්ඩ් Friday, 06 May 2016 05:35 AM

වැඩබිමක පළඳින ආරක්‍ෂිත හිස්වැස්මක් පැළඳ හිටියනම් එතුමාට මාරක අනතුර වලක්වා ගන්ට තිබුණා. සමහරක් වෙලාවට අතපසුවීම් වෙනවනේ. බොහොම කණගාටුදායක මරණයක්. එතුමාට නිවන් සුව පතමි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site