ලෝකයේ සංගීතමය හැකියාවන් ඇත්තවුන් පිළිබඳ කතා කරන විට ඩ්‍රම්ස් වාදකයන්ට මහත් ආකර්ෂණයක් හිමි වෙනවා. ඒ ආකර්ෂණය අතර ඔවුන් ඩ්‍රම් ස්ටික්ස් හා කරන නොයෙක් වූ සෙල්ලම් දැකිය හැකි වුණත් මේ වීඩියෝවෙන් හඳුන්වා දෙන්නෙ වෙනස්ම ආකාරයකට ඩ්‍රම්ස් වාදනය කරන ජපන් ජාතිකයෙකුයි. මෙවන් පළපුරුද්දක් වෙනුවෙන් කොතෙක් කැපකිරීම් කරන්නට සිදු වෙත්දැයි අයෙකුට සිතාගන්නටත් බෑ.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
111
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මෙන්න සුපිරි වැඩ