IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘මෙන්න ඒ සුන්දර අවස්ථාව : පින්වතුනි සාදු කියන්න‘

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ලබන මාසයේ දී විශ්‍රාම ගැනීමට නියමිතය.

එම පදවිය අපේක්ෂාවෙන් තිදෙනෙක් තරග බිමට එතියි කියති.

 එස් එම් වික්‍රමසිංහ, පූජිත් ජයසුන්දර හා චන්දන වික්‍රමරත්න ඔවුහුය. චන්දන වික්‍රමරත්න වයසින් බාලයාය. ඔහුට වසර හතරක් පහක් පමණ තවත් සේවය කිරීමට ඉඩකඩ ඇතැයි කියති.

ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවි දැන් දැන් මැතිවරණවලට උසස් නිලතලවලට හා තවත් එවැනි දේට සෑහෙන බලපෑමක් ඇති කරතියි කියති.

ඇතැම් පිරිස් මේ සඳහා තාක්ෂණ වෘත්තිකයෝ යෝදාගෙන සිටිති.

මේ අතර ජයසුන්දර මහතාගේ නමින් ෆේස් බුක් ගිණුම් කිහිපයක් ඇත. ඔහුගේ උපන්දිනයට දැමූ සටහනකට බොහෝ ප්‍රතිචාර ලැබී තිබිනි.

ඔහුගේ නමින් ඇති ෆේස්බුක් ගිණුමක ‘ශ්‍රේෂ්ඨ මිනිසකු තමාගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කරන්නේ ඔහු පොඩි මිනිසුන්ට සලකන ආකාරයෙන්ය.‘ යනුවෙන් සඳහන් ඡායාරූපයක් පළ කර තිබිණි.

ඊට ලැබුණු ප්‍රතිචාර අතර එච්එන්ඩීඒ සිසුන්ට පොලිසියෙන් පහර දෙන ඡායාරූපයක් සමග සටහනක් ලියා ඇත. එම සටහනේ ඇත්තේ ‘පොඩි මිනිහාට සලකන ඒ සුන්දර අවස්ථාව ... සාදු කියන්න පින්වතුනි.‘ යනුවෙනි.

image001



අදහස් (0)

‘මෙන්න ඒ සුන්දර අවස්ථාව : පින්වතුනි සාදු කියන්න‘

ජයවිර Thursday, 17 March 2016 08:41 AM

කවුද තරග කරුවන් තිදෙනා.(හේ)

:       0       0

ටිකිරි Thursday, 17 March 2016 09:35 AM

මේ රුවන්,වෙනුර ඕගොල්ලෝ කලබ වෙන්න එපා, ඊළඟට කුඩා පොලිසියේ පොලිස්පති කියන එක පොලිස් දෙපර්තමෙන්තුව බලාගැනී, ඔය දෙන්න ඔයාලගේ රස්සවක් කරන ජීවත් වෙන්න,එක එක මිනිස්සුන්ගේ හොඳ නරක බලල නෙමේ පොලිස්පති තෝරන්නේ, (අ)

:       0       0

රැවන් Friday, 18 March 2016 05:34 PM

කොහොමද ටිකිරි මොලේ ??? මෙලෝ රහක් නෑ !!!(රේ)

:       0       0

රුවන් Wednesday, 16 March 2016 02:29 PM

මේ කට්ටියගෙන් පස්සේ අපේ පොලිස්පති රවී විජේගුණවධන මහතා. අදම මමත් පටන් ගන්නවා ෆේස්බුක් කැම්පේන් එකක් එතුමා වෙනුවෙන්. (බ)

:       0       0

වෙනුර Thursday, 17 March 2016 06:47 AM

ඩීඅයිජී රවී ගොඩක් හොඳ නිලධාරියෙක්. කුරුණෑගල, අනුරාධපුර පැත්තේ අය මේ ගැන දන්නවා. තනතුරු බලාගෙන වැඩ කළ කෙනෙක් නෙවේ. හැම ආණ්ඩුවකින්ම හොඳ නම තියාගෙන හිටපු කෙනෙක්. පොලිසියට අවශ්‍ය මේ වගේ අය. කඩේ යනවා කියා හිතන්න එපා. දන්නෝ දනිති. (නි)

:       0       0

ජයවීර Thursday, 17 March 2016 06:51 AM

අපි නම් කාටවත් කඩේ යන්නේ නැහැ. තොරතුරු ෆයිල් වල තියෙනවානේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site