මන්නාරම තිරුකතේෂ්වරන් සමූහ මිනීවළෙන් අද වන විට මළ සිරුරු 53ක කොටස් සොයා ගෙන ඇතැයි මන්නාරම පොලිසිය කියයි.
මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මිය, අනුරාධපුර රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය දොස්තර ජී එල් වෛද්‍යරත්න මහතා , රජයේ රස පරීක්ෂක, පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ භූ විද්‍යා හා පාංශු පරීක්ෂණ විශේෂඥයන්ගේ ද මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ හා රහස් පොලිසියේ ද සුපරීක්ෂණයෙන් කැනීම් කරති.
දෙසැම්බර 20 වැනි දා සිට මේ කැනීම් සිදුවෙයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මන්නාරම වළේ සිරුරු 53ක කොටස්
සත්‍යයා Thursday, 30 January 2014 07:46 AM
මාර්තු මාසයේදී ජිනීවා ගෙනියන්න වෙන්න ඇති ගජරාමෙට ඇට කටු ගොඩ දාන්නේ. කෝ 71 දී හා 88-89 මරපු සිංහල කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඇට කටු. ඒවා මානව වර්ගයට අයිති නැත්ද? ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට නැති අයිතිවාසිකම් ඇට කටු වලට ලැබෙයිද? (නදී)