IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මන්නාරම වළේ කැණිම් අත්හිටුවයි

මන්නාරම තිරුකේදීෂ්වරන් කෝවිලේ වාර්ෂික උත්සවය නිසා මන්නාරම සමුහ මිනීවළේ කැනීම් තාවකාලිකව නතර කිරීමට  රහස් පොලීසිය පියවර ගත්තේය.

දෙසැම්බර් 22 ඇරැඹු කැණිම් වලින් සිරුර 55 ක් සොයා ගැනිණි.

යුද සමයේ මේ ප්‍රදේශයේ ප්‍රධාන කොටි කදවුරක් තිබු බව ආරක්ෂක අංශ කියයි.



අදහස් (0)

මන්නාරම වළේ කැණිම් අත්හිටුවයි

සත්‍යයා Sunday, 02 February 2014 02:04 PM

ඉතින් ඕකට උත්තර දෙන්න කොටින් ජීවතුන් අතර නැති නිසා වැඩේ කේ.පී ට බාර දුන්න නම් ඉවරයිනේ.(නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site