මන්නාරම තිරුකේතීෂ්වරම් මාන්තෙයි මංසන්ධියේ සමුහ මිනී වළේ කැණිම් අද (05) සිට නතර කළ බව මන්නාරම පොලීසිය කියයි.
මන්නාරම මහේස්ත්‍රාත් ආනන්දි කනගරත්නම් මහත්මිය, අනුරාධපුර අධිකරණ විශේෂඥ වෛද්‍ය එල් ඩී වෛද්‍යරත්න මහතා ඇතුළු කැණිම් භාර නිලධාරීන් හා මන්නාරම් පොලීසිය එහි දෙවන අදියර යටතේ විද්‍යාගාර පරීක්ෂණ හා ඉදිරි පරීක්ෂණ පිළිබඳ සාකඡාවේදී මෙම තීරණය ගත් බව පොලීසිය සඳහන් කරයි.
සිරුර 81 ඇට කටු එම වළෙන් ගොඩට ගැනිණි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මන්නාරම මිනී වළේ කැණිම් ඉවරයි
කුමාර් Wednesday, 05 March 2014 07:13 PM
ජිනීවා වලට ගිහින් පෙන්නුවා නම් හොඳයි ජිනීවා හිතවාදී එල් ටි ටි ඊ කොටින්ගේ වැඩකටයුතු. තව ඔය වගේ මිනී වලවල් සිය ගානක් ඇති.(නදී)
සත්‍යයා Thursday, 06 March 2014 04:35 AM
ඇට කටුවලටත් සාක්ෂි දෙන්න හැකි කමක් ඇත්නම්...! මේකත් මැලේරියා පිටට දාල වහල දායිද? (අ)