මන්නාරම තිරුකේතීෂ්වරම්හි පැරණි කොටි කඳවුරක් තිබූ බව කියන පෙදෙසේ සමූහ මිනී වලෙන් අද උදේ වන විට සිරුරු 37ක කොටස් සොයා ගත් බව පොලිසිය කියයි.
පුරා විද්‍යා කැනීම් කරන ආකාරයට පුරා විද්‍යා සේවක සහායෙන් අද කැනීම් සිදු වූයේ පස් වැනි දිනටය.
සෙනසුරාදාත් යළි කරන බව නිලධරයෝ කියති.
මුදු හා මාල කිහිපයක් ද මේ වලෙන් සොයා ගැනිණි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මන්නාරම මිනී වලෙන් සිරුරු 37ක ඇට කෑලි
ප්‍රභාත් බංඩාර Saturday, 18 January 2014 04:46 PM
මන් නම් හිතන්නේ මෙය ප්‍රෝඩාවක්. ඕකෙන් වෙන්නේ අපේ පරණ දේවල් හොයාගෙන රට පාවා දෙන වැඩක්.(නදී)
ලාල් කැන්ඩි Saturday, 18 January 2014 01:37 AM
මේ හැම තරුණ ජීවිතයක්ම( සිංහල හෝ දෙමල ) නැති උනේ ප්‍රබාකරන් නිසා .අපරාදේ අපේ කොල්ලෝ .(නදී)
ලේක්කෝ ගලබඩ Friday, 17 January 2014 03:29 PM
අර සාක්කි හොයාගෙන යන්න ඇමරිකාවෙන් ආව කෙනාව කනෙන් ඇදගෙන ඇවිල්ල මේවත් පෙන්නුවා නම් තමයි හොඳ. (අ)
සුරන් Saturday, 18 January 2014 03:44 AM
ඇමෙරිකාවේ රැප්ට එන්න නිටපා..මේවා බලන්න කියමු..(අ)
එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Friday, 17 January 2014 05:14 PM
සුරිය කාන්ද මාතලේ මන්නාරම දුප්පත් කොල්ලෝ දුකයි.(නදී)
සත්‍යයා Saturday, 18 January 2014 08:05 AM
මාතලේ සමුහ මිනීවල වළලා දැම්මේ, 88-89 දී වළදාපු වෙගෙන්මයි. මේක ගොඩ දාන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කළා වගේ වේගෙන්. මොකද මේ ගොල්ලන්ට වාසි සිංහලය සිංහලයා අතින්ම මැරුම් කාපු කතාව කියනවාට වඩා, දෙමළ අය දෙමළ අයවම මරා දැම්ම කියන කතාව. සිංහලයා සිංහල ජන අනුපාතයට ගැලපෙන්න වැඩේ කළා. ද්‍රවිඩයත් තමන්ගේ අනුපාතය ට අනුව තමයි වැඩේ කරලා තියෙන්නේ. කොහොම හරි දෙගොල්ලොම කරලා තියෙන්නේ එකම වැඩේ. (නදී)
චන්දික Saturday, 18 January 2014 08:14 AM
වර්තමානයේ මන්නාරම වශයෙන් හඳුන්වන පැරණි මාතොට වසර 2500 කට පෙර පෙරදිග ප්‍රදාන වාණිජ නගරයක්. මෙම වරාය අශ්‍රිතව කරන කැනීම් වලදී පැරණි කාසි පුරන වෙළඳ භාණ්ඩ ,පබළු වගේ දේවල් හමුවීම සාමාන්‍ය දෙයක්. මෙයත් පුරාන සොහොන් බිමක් වෙන්න බැරිද? (නදී)
පිටබැද්දර ජයා Saturday, 18 January 2014 08:25 AM
අපේ කරුණා අම්මාන් ඇමති තුමාගෙන්, කේ . පි සහ දයා මාස්ටර් ගෙන් ඇහුවා නම් ඔය වගේ වලවල් තව හැට හැත්තෑවක් හොයාගන්න එකනම් අමාරු නැති වෙයි.(නදී)