වාහන මිලට ගැනීමට මාධ්‍යවේදීනට දෙන රුපියල් ලක්ෂ දොළහෙන් සුදු වෑන් රියක් මිලට ගෙන ඔවුනට ආරක්ෂා සහිතව ගමන් බිමන් යෑමට ඉඩ සලසන්නැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. සුදු වෑන් රිය පැහැර ගැනීම්වලට සම්බන්ධ යැයි මතයක් පවතී. අද උතුරේත් දකුණෙත් මාධ්‍ය නිදහසක් නැතැයි ද ප්‍රගීත් එක්නැලිගොඩට සිදුවූ දේ නොදන්නේ යැයි ද ඔහු කීවේය. වෙබ් අඩවි වසා දමමින් රජය මාධ්‍ය නිදහස නැති කරතියි ද රාජ්පාල් අබේනායක හා ප්‍රෙඩ්රිකා ජෑන්ස් යන කතුවරුන් දෙදෙනා මාධ්‍යට අගෞරව කරතියි ද වික්‍රමසිංහ මහතා සඳහන් කෙළේය.
2025 නොවැම්බර් මස 04
641
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘මාධ්‍යවේදීනට සුදු වෑන් රියක් දෙන්න‘