IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරුවෙක් අල්ලස් දැලේ

( ඩබ්ලිව් ඒ පියතිලක)
 
ද්‍රව්‍යම අල්ලසක් ලබාගත්  මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව කාර්යාලයේ  ව්‍යාපෘති කළමනාකාරවරයා  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.‍
 
මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ශාඛාවේ ආපනශාලාවේ  නව ටෙන්ඩරය ලබා දීම සඳහා  පුද්ලගයකුගෙන්  රුපියල් 17,250  ක් පමණ වටිනා මස් සහ චීස්  ඇතුළු ආහාර තොගයක් අල්ලස ලෙස ලබා ගැනීමේදී  මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
 
අල්ලස් කොමිසම බාරයට ගත් භාණ්ඩ අතර කුකුළු මස් කිලෝ 02 , ඌරු මස්  කිලෝ 02 , චීස් පැකට් 02, සෝඩා , මත්පැන් බෝතලයක් ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයක්  තිබූ බව අල්ලස් කොමිසමේ ප්‍රකාශිකාවක් පැවසුවාය.
 
සැකකරු ගම්පොල, කුරුදුවත්ත  පදිංචි කරුවෙක් වන අතර ඔහු අද (05) පොළොන්රුව  මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරුවෙක් අල්ලස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site