IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෝ වර්ජනයක

(දසුන් රාජපක්ෂ)

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් ඊයේ (28) රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම වැඩවර්ජනය තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු පිළිබඳ ගැටලුවක් මුල් කර ගෙන ආරම්භ කළ බව තැපැල් සේවා වෘත්තීය සමිතිය සඳහන් කරයි.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම මීට ඉහතදී මධ්‍යම තැපැල් හුවමාරුව හරහා සිදුකෙරුණ ද මෙවර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා හැව්ලොක් ටවුන්හි පිහිටි තැපැල් කාර්යාලයක් හරහා බෙදාහැරීමට රජය ගත් තීරණය වහා අවලංගු කළ යුතු බව වැඩවර්ජනයේ නිරත වන වෘත්තීය සමිතිය සමිතිය සඳහන් කරයි.



අදහස් (2)

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෝ වර්ජනයක

ana Monday, 29 June 2020 08:13 AM

ඔව්.., ඔව් අපේ රන් දෑතින්ම ඕවා බෙදන්න ඕනෑ...

:       0       0

anura Monday, 29 June 2020 10:58 AM

වැඩ ඉල්ලා වර්ජනය කරන සේවකයන් ඉන්න එකම රට මේකයි. නමුත් විදේශයෙන් ලැබුණු පාර්සල්වල ලිපින මැකෙන එකම කාර්යලයත් මේකමයි. ඒකට වන්දි ගෙවන්න පිටරටින් මෙරටට බඩු එවන සමාගම් බඩුවට වඩා දෙගුණයක් අය කරන්නෙත් මේ රටෙන්මයි. අනේ අහිංසක අපි තමයි ඔක්කෝටම බයිට් වෙන්නේ...

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site