IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මුදල් ඇමැති ලැජ්ජ නැතිව බොරු කියනවා

‘ලංකා  ඉතිහාසයේ  හැමදාමත්  රාජ්‍ය  මුල්‍ය  ආදායම්  හා  වියදම්  පිළිබඳ විස්තර  පළවෙන්නේ  ශ්‍රී  ලංකා  මහ බැංකු  වාර්තාවෙයි. සෑම වසරකම නිවැරදි  මුල්‍ය  වාර්තා  එහි  සඳහන්  වෙනවා. මුදල්  ඇමැතිවරයාගේ  අසත්‍ය  ප්‍රකාශවලට  පිළිතුරු එහි  තිබෙනවා.’යැයි එකාබද්ධ විපක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී  බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවකදී  පැවසුවේය.

‘අද වන විට  රාජ්‍ය  ආදායම රජයේ  සේවක වැටුප පමණක්  නොවෙයි. විශ්‍රාම වැටුප පවා  ගෙවන්නවත්  ප්‍රමාණවත්  නැහැ. මුදල්  ඇමැතිවරයා කියන්නේ  මේ  බදු  පැනවුයේ රාජපක්ෂ ආණ්ඩුව ගත්  ණය ගෙවන්නලු. ඔහු  නිර්ලජ්ජිතව කරන අසත්‍ය  ප්‍රකාශ  මහ පොළොව උහුලන්නේ  නැහැ. පත්තරවල දැන්වීම්  පළකරමින්  රටම රවටන බව ඔහු එහිදී සඳහන් කළේය.

IMG_0649



අදහස් (0)

මුදල් ඇමැති ලැජ්ජ නැතිව බොරු කියනවා

රුවන් Wednesday, 11 May 2016 07:32 AM

2500 න් ජීවත් වෙන්න පුලුවන් කියපු එකත් මහ පොලොව උහුලන්නේ නැති වුණානේ (බ)

:       0       0

බෙනට් Wednesday, 11 May 2016 12:35 PM

ඇයි මුදල් ඇමතිට සාක්කි ඇතුව රාජපක්ෂ ආණ්ඩුව අරන් තියෙන ණය සහ ඒවා අරන් තියෙන ක්‍රමය කියන්න හැකියාවක් නැත්තේ .. මෝඩයෝ රවට්ටන්න ද මුදල් ඇමති හදන්නේ .(අ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 11 May 2016 08:00 AM

අනේ අර කෙනෙක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන්නත් කතාකළා නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 11 May 2016 08:09 AM

මොකක්ද කිවුවේ? දේශපාලකයින්ට කොහෙන්ද ලැජ්ජාවක් මහත්තයෝ? (නි)

:       0       0

ආරච්චිගේ Wednesday, 11 May 2016 08:17 AM

ඒ කාලේ බොරු කිව්ව නේද දෝ,රුපියල් 2500කින් මාසෙටම ජීවත්වෙන්න හැකිය කියලා (බ)

:       0       0

චන්දික Wednesday, 11 May 2016 09:00 AM

ඇත්තම කියන නියම කට්ටිය.(හේ)

:       0       0

සුදේශ් Wednesday, 11 May 2016 09:50 AM

අනේ පව් යහපාලන ආණ්ඩුවට ඇඩ් දාන්න නම් සල්ලි තියෙනවා (ම)

:       0       0

සිරිල් Wednesday, 11 May 2016 09:55 AM

මේගොල්ලන්ට කොහෙද ලැජ්ජාව ආවේ මොන තරම් පට්ට බොරු කියලද ? (ම)

:       0       0

ප්‍රදීප් Wednesday, 11 May 2016 06:45 AM

ණය ගෙවපුහම පඩි ගෙවන්න සල්ලි නැහැ තාම, එ්දවස් වල හැම නාස්තියක් දුෂණයක් ම අනුමත කරලා අත උස්සල දැන් බයිලා කියනවා (බ)

:       0       0

සේනක Wednesday, 11 May 2016 06:56 AM

අනේ සර්, පහුගිය කාලේ ඔය වාර්තාවේ තිබුණු ආර්ථික සංවර්ධනය අපි ඇත්තටම ලැබුවා නම්, දැනට අපි ඇමරිකාවටත් වඩා දියුණු රටක් විය යුතුයි.(හේ)

:       0       0

සමන් Wednesday, 11 May 2016 07:03 AM

ලැජ්ජා තියෙනවා නම් බලය ගන්න සමහරු මේතරම් බොරු කියාවිද? (නි)

:       0       0

ජොහාන් Wednesday, 11 May 2016 07:08 AM

රුපියල් 2500 කින් මාසයක් කන්න පුළුවන් කියනකොට ඔය ලැජ්ජාව කොහෙද තිබුනේ සර්? (නි)

:       0       0

අනිල් Wednesday, 11 May 2016 07:11 AM

පැනමාවේ පත්තරයක් මුල ඉඳලා අගට බලනවා, අග ඉඳලා මුලට බලනවා, කොහෙන් හිනා වෙන්නද මන්දා....! (නි)

:       0       0

සිවා Wednesday, 11 May 2016 07:23 AM

මෙයා කියන ඒවා අපි තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැහැ , මොකද මෙයා තමයි කීවේ රුපියල් 2500/= මාසේ වියදමට ඇති කියල (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site