(ශාන්ත රත්නායක)
පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් වෘත්තී සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පැවැත්වේ
විරෝධතාවය හේතුවෙන් ලෝටස් පාරේ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතා ඇත
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක්
Sunil Friday, 20 January 2023 01:24 PM
ගෙනෙවිත් තිබෙන සේනාංක ලින්ම පැහැදිළි වෙනව මෙ රජය උද්න වලට කොපමන බයද කියා. එහෙත්, මෙ දුර්දාන්ත රජය එලවන තෙක් රට පුරම උද්ගොශන පවත්වමු.
Samare Friday, 20 January 2023 01:33 PM
මෙහි ඉන්න වෛද්‍යවරු ඇතුලු බහුතරයක් ඉහළ වැටුප් ලබන වෘත්තිකයන් වැටුප් ගන්නේ හොරට. මෙවැනි අයට බදු වලට අමතරව දුටු තැනත් ගහන්න ඕනි. රාජකාරී වේලාවෙදී පුද්ගලික සේවය. ඒවයෙන් ලක්ෂ ගනන් උපයල බදු නොගෙවා ඉන්න පිරිසක්. ආදායමේ හැටියට මේ බද්ද ඉතාමත් සුලුයි. ඕනෑම ආයතනයක අඩු වැටුප් ගන්න අය තමා මැරීගෙන වැඩ කරන්නේ. එයාලගෙ වැටුප මෙයලගෙන් කැපෙන බද්දටත් වඩා අඩුයි
මරිසිපාල Friday, 20 January 2023 04:01 PM
සහතික ඇත්ත. මෙවුන් කියන ආකාරයට රටක් පාලනය කරන්නෙ කොහොමද? මුන්ට මිනිස්සු විදින දුකක් තේරුම් ගැනීමට හැකියාව නැහැ. රට ගැන හැගීමකුත් නැහැ .තියෙන්නෙ ආත්මාර්ථකාමිත්වයක් පමණයි. එහෙම නිසා මමත් හිතන්නේ පොඩි මිනිස්සු ගැන හිතන්න පුළුවන් කමක් තියෙනවා කියලා හිතෙන ජාජබ බලයට පැමිණීම ඉතාමත් හොදයි කියලා.
sharm warn Friday, 20 January 2023 01:41 PM
යහපාලනයදි මඩ වතුර පහර කාපු අය මෙහෙ ඉඳගෙන අපිට කුණු වතුර ගහන්න එනවා පොරවල් වෙලා. ලැජ්ජයි ඔය නිල ඇඳුමටත්.
Truth Friday, 20 January 2023 01:52 PM
රටක පුරවැසියන් වශයෙන් සෑම කෙනෙක්ම බදු ගෙවිය යුතුය. පුමානය පිලිබදව පුශ්ණ තිායන්න පුලුවන් නමුත් බදු ගෙවිය යුතුමය. මෙපමන කාලයක් වෙයාපාරිකයො බදු ගෙවනව.රජයේ සේවකයොත් යමි පුමානයකට බදු ගෙවල තියනව. උපයනවිට බද්ද රජයේ සෑම කෙනෙක්ටටම ගෙවන්න කියල නීති දාපුවම ගෙවන්න බැහැ කියල උදගෝශන කරනව නමි ඒක සමිපුර්නයෙන්ම වැරදියි. බොහෝ රටවල කමිකරැවන්ද මෙි බද්ද ගෙවනව. හැබැයි ඒ රටවල ඔවුන්ට ලැබෙන වරප්‍රසාද බොහොමයි. මෙි දෙකම කලමනාකරනය කිරිම රජයේ යුතුකමයි.
sharm warnFriday, 20 January 2023 04:28 PM
උපයන මුදලින් බදු ගෙවන එකට විරුද්ධව නෙවෙයි මේ උද්ඝෝෂණය කිලයවත් නොතේරෙන ඔලමොට්ටයෝ ඉන්නවා කියලා දැක්කම දැනෙන්නේ සතුටක් ඉතින්. ඔයා නිකමට ගණන් හදලා බලන්නකෝ අපි ගෙවන බදු වර්ග සහ කීයක් දේවල්වලට බදු ගෙවනවද කියලා. ඊළඟට හොයා බලන්නකොට ඒ ගෙවන බදු වලින් කොපමණ ප්‍රමාණයක් පොදු ජන යහපතට වෙන් කරලා මිනිස්සුන්ට යහපත්ක කරනවද කියලා. ඒ කරුණු දෙක විතරක් හොයලා බලන්නකො වෙන මොකුත් එපා.
Shammi Friday, 20 January 2023 02:22 PM
අන්න අපිට හම්බකරල කන්න දෙන මහත්තුරු තුවක්කු තියාගෙන හිටගෙන ඉන්නවා
Rohana Friday, 20 January 2023 03:32 PM
මේකට කියන්නේ බදු අයකිීරීම නොවෙයි. තනිකරම සූරා කෑමක්. බදු අයකරගැනීම පිලිබද සාධාරනත්වයේ මූල ධර්මයට පයින් ගසමින් හිතුවක්කාරීලෙස ක්‍රියාත්මකකල බදු අයකිරීමක්. පාර්ලිමේන්තුවෙ පොහොට්ටුවේ මන්ත්‍රීවරු නව බදු පනතට පක්ෂව ඡන්දය දුන්බව මතකතබාගෙන ඡන්දයකදී නිසි පිලිතුරු දීමට ඉන්නබවත් මතකතබා ගන්නඑක හොදයි.
Lal Friday, 20 January 2023 05:04 PM
මේ ගොල්ලො තමයි නියම හොරු.
Sisira Gunasekera Saturday, 21 January 2023 12:21 PM
රනිල් ලෝකෙන් හිඟා කනව රටේ ප්‍රශ්න විසඳන්න. මේගොල්ලො කිසිම බාද්දක් ගෙවන්න කැමති නෑ. අනේ කාලේ වනේ වාසේ.