මාස හයක පමණ නියඟය හමාර කරමින් පොළොන්නරුවට මහ වැසි වැසීමත් සමඟ මාදුරුඔය,කුඩා ඔය ජලාශය පිටාර ගැලීම නිසා හේන් වගාවට ගිය ගොවීහු 350 ක් පමණ කොටු වී සිටිති.
ගංවතුර තවත් වැඩිවුවහොත් ඔවුන් බේරා ගැනීමට බෝට්ටු යෙදවීමට සිදු වෙතියි සිවිල් ආරක්ෂ බළකායේ අණ දෙන නිලධාරී පොලිස් පරීක්ෂක ඩී ජේ බන්ධුපාල මහතා කියයි.
(පරාක්‍රම සමුද්‍රය)
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාදුරු ඔයට ගං වතුර
සුසන්ත Wednesday, 15 January 2014 04:16 PM
විදුලිය සමග සම්භන්දයක් තියෙනවාද (දී)
සෙන්තිනතන් Wednesday, 15 January 2014 04:16 PM
වැස්ස නැතුවත් අන්දනවා,වැස්සත් අන්දනවා,මොකක්ද මේකේ තේරුම? (දී)