ගුරු වැටුප් වර්ධක,උසස් වීම් හා විශ්‍රාම වැටුප් නොදීමට එරෙහිව විරෝදය පල කර මහනුවර දිස්ත්‍රික් ගුරුවරුන් මධ්‍යම පළාත් මහනුවර අධ්‍යාපන දෙපාර්තුමේන්තුව ඉදිරිපිට දී අද (23) උද්ඝෝෂණයක නිරත වූහ.
2014 ඔක්තොම්බර් මස 23 වෙනිදා ඉදිරිපත් කල නව ගුරු ව්‍යවස්ථා සංශෝදනයට අනුව උසස්වීම් හිඟ වැටුප් ලබා දීම කඩිනමින් සිදු කළ යුතු වුවත් මධ්‍යම පළාත තුළ මේ දක්වා නිසි ආකාරයෙන් සිදු නොවී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පැවැසිය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් හිඟ වැටුප් සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කළ බව පැවැසුවත් මේ වන විට එම මුදල් ගුරුවරුන්ට නොලැබුන බවත් පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද ගුරු ඉල්ලිම් කෙරෙහි අවධානය යොමු නොකරන බවත් ඔහු පැවැසිය.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැදරට ගුරුවරු හිඟ වැටුප් ඉල්ලති
දුමින්ද Thursday, 24 March 2016 04:54 AM
ගුරු සිත නිරිදවා දෙන්න හිඟ වැටුප නොපමා. (ර)