ඉකුත් මාර්තු මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් 192,841 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
එය 22.8%ක වර්ධනයක් බවද මාර්තු මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එය 30,170 ක් ලෙසින් වාර්තාවේ. එය 38.2%ක වැඩිවීමකි.ඉකුත් මාසයේදී චීන සංචාරකයින් 19,645 ක් මෙරටට පැමිණ ඇති අතර එය 40%කින් වැඩි වී තිබේ.
බටහිර යුරෝපා සංචාරකයින් 69,972 ක් ද, එක්සත් රාජධානියෙන් 44,813 ක්ද පසුගිය මාර්තුවේදී දිවයිනට පැමිණ ඇත.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැදින් මස සංචාරකයන් වැඩියෙන් ඇවිත්