බලන්ගොඩ සමනලවත්තේ තේවත්තක කුඩා ඇළක් ආසන්නයේ කැලෑ රොදක මද්දකට හසු වී සිර වී සිටි දිවියකු දිවි බේරා ගැනීමට වනජීවී නිලධාරින් උත්සාහා ගත්ත ද එය අසාර්ථක විය.
මාස නවයක් පමණ වයසැති මෙම දිවියා අඩි පහක් පමණ දිගය.
මද්දට හසු වී සිටි දින ගණනාවක් නිරාහාරව සිටි නිසා දිවියා මිය යන්නට ඇතැයි වනජීවී නිලධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මද්දට හසු වු දිවියා බඩගින්නේ මරුට
සුමිත් Friday, 03 January 2014 09:13 PM
අලුත් තාක්ෂනය යොදා ගත්තා නම් මේ සතාව බේරගන්න තිබුනා. (නදී)
අමිල කටුනායක Friday, 03 January 2014 10:01 PM
ඔන දේ නෙවෙයිනේ කරලා තියෙන්නේ.(නදී)
ටෙනිසන් Friday, 03 January 2014 10:03 PM
මන්දේ ඉන්න සතා දිහා බලන්න. උගේ එතරම් අප්‍රාණික කමක් පෙනෙන්න නැහැ. අනෙක දින ගණනක් බඩගින්නේ හිටි බවක් පෙනුනා නම් මන්දෙන් ගලවන්න කලින් ඌට කන්න දෙන්න තිබුනා. මට තේරැන විදිහටනම් නිරාහාරව ඉන්න සතාට මෙයාල නිර්වින්දන ගැහුවා.(නදී)
ගයාන් පරපිටිය - මාලේ Friday, 03 January 2014 10:51 PM
රටට ආඩම්බරයක් ගෙනෙන සතෙක්. වටිනාකම නිම කරන්ඩ බැහැ.(නදී)
චක්‍ර Saturday, 04 January 2014 06:32 PM
බඩ ගින්නෙ ඉන්න සතාට නිර්වින්ඳනය ගහපු නිසා තමයි මේ සතා මැරිලා තියෙන්නෙ. (දී)
ලේක්කෝ ගලබඩ Saturday, 04 January 2014 12:29 AM
පව්කාරයෝ, මෙයාලට මේ දේවල් පලදේවි.(නදී)
කසුන් Saturday, 04 January 2014 08:37 PM
මෙයාල බඩගින්නේ හිටිය සතාට නිර්වින්දන බෙහෙත් ගහන්න ඇති .. ඉතින් සතා මෙරෙන්න ඇති අපරාදේ (දී)
ශාන් Saturday, 04 January 2014 01:35 AM
මද්ද ගැහුවේ ඌරට වැදුනේ දිවියට. අහුඋනේ දිවියා නිසා මද්දේ අයිතිකරයා මාරුවෙලා.(නදී)
සෙන්තිල්නාතන් Saturday, 04 January 2014 04:09 AM
අලුත් තාක්ෂනය කියන්නේ මොකක්ද? (නදී)
පිටබැද්දර ජයා Saturday, 04 January 2014 05:13 AM
මේ සත්තු ටික අල්ලලා එක්කෝ ආරක්ෂිත හ කැලේකට ගිහින් දාන්න ඕනේ.(නදී)
අතුල මිලානෝ Sunday, 05 January 2014 03:12 AM
ටෙනිසන් ඔබගේ කීම අනුමත කරන්න පුළුවන්. අපි කාට දොස් කියන්නද අසරණ සතාගේ ජීවිතය අපරාදේ.(නදී)
බණ්ඩා Sunday, 05 January 2014 04:07 AM
මන්ද තියපු කෙනාට මතක හිටින දඩුවමක් දෙන්න ඕනේ.(නදී)
සුමංගල-ඇල්පිටිය Saturday, 04 January 2014 11:03 AM
මස් සොයන්න ගිහින්, මස් වෙනවා තව ටිකෙන්! (අ)
ශාන්තී Friday, 03 January 2014 08:49 PM
මෝඩ වැඩක් නේද කරලා තියෙන්නේ. (නදී)