රට දියුණු කිරීම සඳහා එකමුතු වී වැඩ කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති මුදල් ඇමැති ලෙස අය වැය විවාදයේ පිළිතුරු කතාව කරමින් පාර්ලිමේන්තුවේ දී අද විපක්ෂයේ සහාය පැතීය.
පැයකට ආසන්න කාලයක් කතා කළ ජනපති දෙමළ ජාතික සංධානයෙන් ද ඉල්ලා සිටියේ උතුර නැංවීමට රජය සමග එකමුතුව වැඩ කරන ලෙසයි.
අය වැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 95කින් සම්මත විය. පක්ෂව ඡන්ද 155කි. විපක්ෂව ඡන්ද 60කි.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැති සබේ අය වැය සම්මතයි
ධම්ම Friday, 20 December 2013 11:04 PM
මා ආසයි දැනගන්න ඒකමතිකව සම්මත උන අයවැයක් ගැන මේ ලෝකේ. (අ)
සත්‍යයා Saturday, 21 December 2013 03:46 AM
රට දියුණු කරන්න ජනතාව හැමදා ම සෑදී පැහැදී සිටිනවා. මේ අභිමතාර්තයේ ප්‍රධානම හතුරා දේශපාලනඥයායි. ඒ ගැන කතා කලොත් නිසි වෙලාවට වැරැද්ද හදා ගන්න බැරි වෙන එකක් නැහැ. (අ)
ලංකා Saturday, 21 December 2013 11:16 AM
පාර්ලිමින්තුවේ ආණ්ඩුවට වැඩිම බලයක් තියෙනකොට මොන රටේද අය වැය සම්මත නොවන්නේ?? (අ)