
(ජේ.ඉඳුරුවගේ)
බෙන්තොට ප්‍රදේශයේ නිවසක අද (17) මත් සාදයකට සහභාගිවී සිටි කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙක් ඔවුන් භාවිතා කරමින් සිටි අයිස් ,ගංජා සහ තවත් මත්ද්‍රව්‍ය වර්ග සමගින් සැකපිට අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය කියයි.
මොවුන් කලුතර ,බෙන්තොට සහ අලුත්ගම ප්‍රදේශවල පදිංචි තරුණ වියේ පසුවන මිතුරන් පිරිසක් බව පොලීසිය පැවසීය.
ඊයේ (16) සවස සිට මෙම මත් සාදයට සහභාගී වී මතින් පසුවෙමින් සිටි බව කියන මෙම පිරිස ලැබුනු තොරතුරක් අනුව වටලා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මත් සාදයක් පැවැත්වූ 12 ක් පොලිස් දැලේ