(ඉන්දිකා රාමනායක)
බොරැල්ලේ දී කාන්තාවක හෙරොයින් සහ රුපියල් ලක්ෂ 4 කට ආසන්න සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මැගසින් පාරේ පදිංචි (34) හැවිරිදි කාන්තාවක් බවත් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව හෙරොයින් ග්‍රෑම් 245 ක විමානයක් තිබී ඇත.
සැකකාරිය බාරයේ තිබී සොයා ගත් මුදල් ඇය හෙරොයින් ජාවාරම උපයාගෙන ඇති බවට පොලීසිය සැකකරයි.
COMMENTS