පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවකයන්ගේ දායකත්වයෙන් පිහිටවූ පාර්ලිමේන්තු සකසුරුවම් සමිතියේ අරමුදලින් රුපියල් ලක්ෂ 110ක් වංචා කළ බවට සැකපිට පාර්ලිමේන්තු කාර්යමණ්ඩල සේවකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
සමිතියේ හිටපු භාණ්ඩාගාරික සේවට වාර්තා නොකර විදේශ ගතවී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මැතිසබේ සකසුරුවම ඈලියාවට යයි
බුද්ධි Thursday, 27 February 2014 06:19 AM
කකුළුවා යන විදියටම පැටවුන් යනවාලු. මේ දේවල් නොකෙරුනොත් තමා පුදුමේ!!!!(නධී)
මාලක සිල්වාa Thursday, 27 February 2014 10:24 AM
ඇමතිවරු කී දෙනෙක් හවුල්ද ? (නදී)
මාලක සිල්වාa Thursday, 27 February 2014 10:25 AM
අනීවාර්යෙන්ම ඇමතිවරු දෙන්නෙක්වත් සම්බන්ද ඇති.(නදී)
විධුෂක Thursday, 27 February 2014 01:33 PM
ගුරාල හිටගෙන සුළු දිය පහ කරන කොට ගෝලයෝ ඉතින් දුව දුව කලහම ඇති වැරැක්දක් තියනවද? (නදී)