IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිසබේ කාරක සභාවට පණ දෙයි

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ඇති කිරීමේ අරමුණින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කැර ගැනීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය හය මාසයකින් දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුව අද තීරණය කළේය.

මේ අනුව එහි කාලය ලබන ජුනි 21 වැනිදා තෙක් දීර්ඝ කරේ. සභා නායක නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයා යෝජනාව ඉදිරිපත් කළේය.

දෙමළ ජාතික සංවිධානය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණත් මේ කාරක සභාව වර්ජනය කළේය.



අදහස් (0)

මැතිසබේ කාරක සභාවට පණ දෙයි

අමිල කටුනායක Thursday, 19 December 2013 01:59 PM

ඒ කාලයත් නිදාගෙනම ගෙවිලා යයි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 20 December 2013 11:38 AM

ඒ හය මාසේත් මේ විදියටම ගෙවිලා යාවි සිරිපාල මහත්තයෝ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site