
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේදී මුලසුනේ අසුන් ගන්නා සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව වේලු කුමාර්, මයන්ත දිසානායක, ඉම්රාන් මහරූෆ්, හර්ෂණ රාජකරුණා, රෝහිණි කුමාරි විජේරත්න, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් , නීතිඥ මධුර විතානගේ, වීරසුමන වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහු සභාපති නාමාවලියට ඇතුළත් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැතිසබයේ මුල් පුටුවට එන මන්ත්‍රීවරු අලුත්ම පිරිස මෙන්න