IMG-LOGO

මැතිව්ස් නැවත එක්දින සංචිතයට

(යොහාන් භාසුර)

නවසීලන්තයේදී ලබන මාර්තු මස පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.

‘එංගලන්ත ලයන්ස්’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම් දැක්වූ තරුණ ආරම්භක පිතිකරු ලසිත් කෲස්පුල්ලේ ඇතුළු තරුණ ක්‍රීඩකයන් කීපදෙනෙක් ද එම සංචිතයට ඇතුළත් කිරීමට නියමිත බවත් සංචිතය නිල වශයෙන් හෙට පෙරවරුවේ නම් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

 



අදහස් (4)

මැතිව්ස් නැවත එක්දින සංචිතයට

ජගත් ලියනගේ Wednesday, 22 February 2023 02:00 PM

ඔය ගමන්ම අර්ජුන රණතුංග නායකයා කරා නං සියල්ලම සම්පූර්ණයි .

:       10       5

PD goonawaedena Wednesday, 22 February 2023 02:14 PM

ගන්නකම් ෆිට් .....ඇතුලට ආවට පස්සේ ලෙඩ.....මොකටද ඔය නාකි අශ්වයෝ ගන්නේ....තරුණ එවුන් ඇත්තේම නැද්ද???

:       10       22

de silva Wednesday, 22 February 2023 02:28 PM

ඇතුළට ගත්තු ගමන් තුවාල වෙනවා. කෘස්පුල්ලේ සහ වෙලගෙදර වැනි තරුණ ක්‍රීඩකයෙකුට තැන දෙන්න අනාගත අනාගත ආයෝජනයක් කරන්න. දැන් මේගොල්ලෝ මත යැපෙන්න බැහැ.

:       3       15

fairoos Wednesday, 22 February 2023 03:16 PM

සුවසැරියත් ලෑස්ති කළා නම් හොඳයි.

:       2       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site