
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
බොහෝ වාද විවාදවලට තුඩු දුන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 24 වැනිදා සිය සහතිකය සටහන් කළේය.
මේ අනුව එම පනත් කෙටුම්පත එදින සිට බලාත්මක වනු ඇත.
මැතිවරණ අපේක්ෂකයන් ඡන්ද වලදී වැය කරන මුදල් සීමා කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත මගින් විධිවිධාන සැලසේ.
මීට අමතරව පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පතටද කතානායකවරයා සිය සහතිකය සටහන් කිරීමෙන් බලාත්මකවිය.
මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී පසුගියදා වැඩි ඡන්දයෙන් සම්මතවිය.
2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැතිවරණ වියදම් පනත බලාත්මකවේ