මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයයේ ශිෂ්‍ය පාර්ලිමෙන්තුව අද පත් කර ගැනිණි.
විදුහල්පති දම්පිය වනසිංහ මහතාගේ උපදෙස් පරිදි ඡන්දයක් පවත්වා අපෙක්ෂයින් 250ක් අතරින් සිසු මන්ත්‍රිවරුන් 95 දෙනෙකු තෝරා පත් කර ගැනිමට යයි.
මෙම ඡන්ද විමසිම නිරික්ෂණය සදහා මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.බි ගොඩමුන්නේ මහතා ද සහභාගි විය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතලේ ශාන්ත තෝමස් සිසු මැතිසබේ ඡන්දය අද
සුමිත්‍ර Friday, 21 February 2014 07:05 PM
අනේ පවු මේ දරුවො.. පස් පවු ම කරන වැඩකට පාසලේදිම පුරුදු කරනව . සමාජ සේවකයන් තෝරාගන්න වැඩපිලිවෙලක් හැදුව නං හොඳයි තරගයකින් තොරව... (අ)
සුමිත් Friday, 21 February 2014 07:54 PM
ඉදිරිපත් වු සියළුම සිසුන්ට මාගේ සුභ පැතුම් (දිල්)
රොෂාන් ප්‍රනාන්දු Friday, 21 February 2014 09:17 PM
ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද හැටිද මම දන්නේ නැහැ ,ලෝකේ කොහෙවත් නැති විකාර තමයි කරන්නේ. (දී)
ජයතිලක Saturday, 22 February 2014 03:15 AM
ඉස්කෝලේ ඉදන්ම වැරදි ආදර්ශයක් දෙන්නේ.පාසලේ සිසුන් 4000 සිටිනවායි සිතමු.4000 බෙදීම 95 =42.1 .සිසුන් 4000 කට මන්ත්‍රී සිසුන් 42 යි. මීට වැඩිය හොදයි ඔක්කොම සිසුන් මන්ත්‍රීලා කරලා දැම්මනම්. හොද නැද්ද පරණ ආසන ක්‍රමයට වගේ, මන්ත්‍රී සිසුන් කීප දෙනෙක් පත් කර ගත්ත නම්. (අ)
සත්‍යපාල Saturday, 22 February 2014 08:22 AM
පිස්සු හොද එක. (අ)