IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාතලේට 24ක් තරඟ බිමට

(මහේෂ් කිර්තිත්න)

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වු බව මාතලේ තේරිම් භාර නිලධාරි  තේජානි තිලකරත්න මහත්මිය පැවැසුවාය.

ප්‍රතික්ෂේප වුයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නාම යෝජනා පත්‍රයයි.

ඒ අනුව නාම යෝජනා පිළිගත් දේශපාලන පක්ෂ 16ක සහ ස්වාධීන කණෟඩායම් 7ක නාම යෝජනා පත්‍ර 16ක් පිළිගත් බවද අනාවරණය විය.

නාම යෝජනා ලබා දිම් අනුව ජන අරගල සන්ධානය,ජාතික ජන බලවේගය,සර්ව ජන බලය,ජනසෙත පෙරමුණ.දෙවන පරපුර,ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානය,එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂය,දේශප්‍රේමි ජනබලවේගය,සමගි ජන බලවේගය,නව පජ්‍රාතන්ත්‍රවාදි පෙරමුණ,ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ,ඊරෝස් ප්‍රජාතත්ත්‍රවාදි පෙරමුණ,ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ,අභිනව නිවහල් පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ.එක්සත් ලංකා පොදුජන පක්ෂය,එක්සත් ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂ සහ ස්වාධින කණෟඩායම් 8ක් මෙසේ සිය නාම යෝජනා පත්‍ර බාර දෙනු ලැබිය.

 



අදහස් (0)

මාතලේට 24ක් තරඟ බිමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 54 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site