IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රී මෝදි සාකච්ඡා සෙනසුරාදා

දූෂණයට සහ දූෂිතයනට එරෙහිව ලෝක නායකයන් ලන්ඩනයේ දී පැවැත්වීමට යන සමුළුවට සහභාගීවන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට එන ගමනේ දී නව දිල්ලියේ දී නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති හමුවීමට නියමිතය.

මධ්‍ය ප්‍රදේශයේ දී උජේන් හි හින්දු කොවිලක කුම්බමේලා උත්සවයකට ජනපති සහභාගී වෙයි. පාලක භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයෙන් ජනපති එහි යයි.

ජනතා පක්ෂ මහලේකම් ජනපතිට කොළඹ දී පෞද්ගලිකවම එම ඇරියුම භාරදුන්නේය. ඉන්දු ලංකා නායකයන් අතර නව දිල්ලියේ දී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

දූෂණයට එරෙහි ජගත් සමුළුව ලන්ඩනයේ දී සංවිධානය කරනුයේ එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් මහතාය.

දූෂණය හෙළිදරව් කිරීමටත්, දූෂිතයනට දඬුවම් කිරීමටත්, වින්දිතයනට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ගත යුතු ප්‍රායෝගික තීරණ ගැනත් ජගත් නායකයන්ගේ සමුළුවේ දී තිරණයක් ගැනෙතියි කියති.



අදහස් (0)

මෛත්‍රී මෝදි සාකච්ඡා සෙනසුරාදා

ජගත් ලියනගේ Sunday, 08 May 2016 10:42 AM

ඔහොම ගිහිල්ලා ලංකාව ඉන්දියාවේ කොළනියක් වෙයිද? (බ)

:       0       0

ඉන්දික Monday, 09 May 2016 04:17 AM

එජාපෙ 87 සාම ගිවිසුමේ ගැහුවෙත් ජනතා විරෝධය එක්ක. ඊට පස්සේ 2004 සාම ගිවිසුමක් ගැහුවා ඒගොල්ලොන්ගේ ඇමතිලවත් දන්නේ නැතුව. එක හින්ද දැන් එක්ටා අස්සන් කරලා තියෙන්නේ කිව්වත් පුදුම වෙන්න එපා.(බ)

:       0       0

ශානික Sunday, 08 May 2016 02:57 PM

මට ඉදිරි අනාගතය ගැන ඇත්තේ බයකි (නි)

:       0       0

ජයතු Sunday, 08 May 2016 04:56 PM

මෙන්න උදය සහ විමල්ට නැවතත් ජනතාව ඉදිරියට පැමිණීමට අවස්ථාවක්. (නි)

:       0       0

ජගත් Sunday, 08 May 2016 10:00 PM

හොඳයි හොඳයි අපි කලබලනොවී බලමුකෝ (නි)

:       0       0

මෙරිල් Sunday, 08 May 2016 10:40 PM

ඉන්දියාව අතේදුරින් තියාගන්න තරමට හොඳයි (නි)

:       0       0

ලලිත් Sunday, 08 May 2016 11:19 PM

ඉන්දියාව දුෂණයට එරෙහි නැතුව ඇති මගේ රටේ. එ්කනේ ඒ රටේ ලොක්කෝ මේ සමුළුවට නොයන්නේ. එයාලා සහභාගි වුණා නම් එහෙදීම මේ සාකච්ඡාව තියන්න තිබුනා. ජනාධිපතිතුමනි කල්පනාවෙන්, පාලම හදන්න අත්සන් ගන්න බලයි. (නි)

:       0       0

බුද්ධික Sunday, 08 May 2016 08:09 AM

එට්කා සමඟ පාලමකුත් දෙමු නේද ? (හේ)

:       0       0

බමුණු ආරච්චි Monday, 09 May 2016 01:16 AM

ජගත්, අපි කලබල වෙනකොට සිද්ධවෙන්න ඕනෑ දේවල් වෙලා හමාරයි. කරන දෙයක් දැන්මම කරන්න ඕනෑ (නි)

:       0       0

අසංග Sunday, 08 May 2016 08:28 AM

යුක්තිය සැමට ඉටුවිය යුතුයි.(හේ)

:       0       0

විමලරත්න Monday, 09 May 2016 01:18 AM

ඉන්දියාව අතේදුරින් තියාගන්න එක අපි කාටත් හොඳයි කියලා මාත් හිතනවා (නි)

:       0       0

දහම් Monday, 09 May 2016 01:22 AM

මගේ රටට යහපතක් වෙන ඕනෑමදේකට අපි සහයෝ්ගය දෙනවා (නි)

:       0       0

සුසන්ත Sunday, 08 May 2016 09:47 AM

මේ සැරේ මොන අණකිරීම් කරයිද දන්නේ නෑ! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site