
(ගයාන් සූරියආරච්චි)
මාතර, නාවිමන ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු අමානුෂික ලෙස ඝාතනය කර පලාගොස් කෑගල්ල හෙට්ට්පොල ප්‍රදේශයේ සැගව සිටි වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද දින අත්අඩංගුවට ගනු ලැබූහ.
වෙඩික්කරුවන් දෙදෙනා කෑගල්ල ප්‍රදේශයේ සැගව සිටින බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන්ට නවාතැන් දුන් බව කියන පුද්ගලයකු ද විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතර ඝාතනයේ වෙඩික්කරුවන් අල්ලයි