IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිතුරිය ලවා තවත් මිතුරියකගේ සල්ලි ගනී

මහරගම එකම බෝඩිම සිටි  තරුණීයන් තිදෙනකුගෙන් තරුණියක වෙනත් තරුණියකගේ ටෙලර් කාඩ්පතින් රුපියල් හැත්තෑපන්දාහක් බැංකුවෙන් ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණිය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එම මුදල ඇගෙන් ලබා ගත් තරුණිය ආගියඅතක් නැති බව පොලීසිය සඳහන් කරයි. ටේලර්  යන්ත්‍රයෙන් මුදල් ගන්නා සැටි නොදන්නා හෙයින් මුදල් ලබා දෙන ලෙස ඇය එම තරුණියට කියා ඇත.

වෙනත් කෙනෙකුගේ ටෙලර් කාඩ්පතින්  මුදල් ගත් බව  ආරක්ෂක කැමරාවල සටහන් වී තිබේ.

 



අදහස් (0)

මිතුරිය ලවා තවත් මිතුරියකගේ සල්ලි ගනී

කුමාරි Sunday, 05 January 2014 10:41 AM

මෙන්න කෙල්ලෝ කරන 'දෙයියෝ සාක්කි' වැඩ. (නදී)

:       0       0

නෙතුමි Sunday, 05 January 2014 12:13 PM

අපොයි මේ වගේ මිතුරියෝ නමටවත් වැඩක් තියෙයිද මන්දා.(නදී)

:       0       0

සරත් ආතාවුද Sunday, 05 January 2014 01:02 PM

හරි ශෝක් මිතුරු දම (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site